Mage Kadulu Daka (Dewiyane Perada) Lyrics
“Dewiyani perada mata dun de udura” (දෙවියනි පෙරදා මට දුන් දේ උදුරා), Mage Kadulu Daka (Dewiyane Perada) (මගේ කඳුළු දැක (දෙවියනි පෙරදා)) lyrics: a Sinhala heartbreak song sung by Dileepa Saranga, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ කඳුළු දැක (දෙවියනි පෙරදා) ගී පද, and many know it simply as Dewiyani perada.
| SONG | Mage Kadulu Daka (Dewiyane Perada) |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 101 |
| UPDATED |
Mage Kadulu Daka (Dewiyane Perada) Lyrics Singlish
Dewiyani perada mata dun de udura
Ada ganne ai kiyala pahadanna paminila
Sathuta di sanasala agata duka amunala
Ridawanney ai kiyala man dannae thowamath
(mage kandulu deka sathutu wenna samaharun balan athi
Sapedhi siti aya dukedi langa nae dan mata ma pamani...//)
Hira karagena kapparak shokayan sitimi sinaha wela
Lokaya idiriye anukampawak nae mata ona wela
Hayiyai hitha mage eth dukai mata dewioth pitupala
Waradak nokarana mata me wilasin danduwam dena hinda
(mage kandulu deka sathutu wenna samaharun balan athi
Sapedhi siti aya dukedi langa nae dan mata ma pamani...//)
Jeevitheye mata loku loku aramunu nae dan ithuru wela
Meeta wada thaw karadara monawada uhulannata thiyena
Adare karana dewal mata bera dennata kiyala
Kiyanna awath man enakota dewaleath dora vehila...
Dewiyani perada...මගේ කඳුළු දැක (දෙවියනි පෙරදා) ගී පද
දෙවියනි පෙරදා මට දුන් දේ උදුරා
අද ගන්නේ ඇයි කියලා පහදන්න පැමිණිලා
සතුට දී සනසාලා අගට දුක අමුණාලා
රිදවන්නේ ඇයි කියලා මං දන්නෑ තවමත්
(මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති
සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි...//)
හිර කරගෙන කප්පරක් ශෝකයන් සිටිමි සිනහා වෙලා
ලෝකය ඉදිරියේ අනුකම්පාවක් නෑ මට ඕන වෙලා
හයියයි හිත මගේ ඒත් දුකයි මට දෙවියොත් පිටුපාලා
වරදක් නොකරන මට මේ විලසින් දඬුවම් දෙන හින්දා
(මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති
සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි...//)
ජීවිතයේ මට ලොකු ලොකු අරමුණු නෑ දැන් ඉතුරු වෙලා
මීට වඩා තව කරදර මොනවද උහුලන්නට තියෙනා
ආදරේ කරනා දේවල් මට බේරා දෙන්නට කියලා
කියන්න ආවත් මං එනකොට දේවාලෙත් දොර වැහිලා...
දෙවියනි පෙරදා...
Related Songs and Tags
Mage Kadulu Daka (Dewiyane Perada) LyricsMage Kadulu Daka (Dewiyane Perada) Lyrics Englishමගේ කඳුළු දැක (දෙවියනි පෙරදා)මගේ කඳුළු දැක (දෙවියනි පෙරදා) ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist