Hitha Assata Heena Godak Lyrics by Athula Adikari
Hitha Assata Heena Godak (හිත අස්සට හීන ගොඩක්) is a Sinhala song sung by Athula Adikari. This page presents the Hitha Assata Heena Godak lyrics in Sinhala script (හිත අස්සට හීන ගොඩක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Assata Heena Godak |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 1,038 |
| UPDATED |
Hitha Assata Heena Godak Lyrics
Hita assata heena godak genalla dunna
Oya aes deka amathak kara hidinne kohoma
Sulanga wage ma athahera duraka yannata
Varada mage raththarane kiyala denna
Kandulak kandulak gaane pema diyakarala
Susumak gaane hadavatha duk gini avula
Amathak karalannata bae mata nam kisida
Aadare kiya dunna aadari oyaa
Dawunath dawunath miyagiya pema sihikarala
Suwandakvath nae mathakaye adanam raendila
Amathak karalannata bae matanam kisida
Jeevithe kiya dunna aadari oyaa
Hita assata heena godak genalla dunna...හිත අස්සට හීන ගොඩක් ගී පද
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා
දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
Related Songs and Tags
Hitha Assata Heena Godak LyricsHitha Assata Heena Godak Lyrics Englishහිත අස්සට හීන ගොඩක්හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics