Sanda Oba Mage Lyrics by Athula Adikari
Sanda Oba Mage (සඳ ඔබ මගේ) is a Sinhala song sung by Athula Adikari. This page presents the Sanda Oba Mage lyrics in Sinhala script (සඳ ඔබ මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Oba Mage |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 298 |
| UPDATED |
Sanda Oba Mage Lyrics
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Rosa yaaye rosa pusmbe
Seenayen seene
Ko kohedo ma soyanni
Adare dunni..
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Rosa yaaye rosa pusmbe
Seenayen seene
Hamuve mu kawada ho aaye
Hinahamu taraha nae wage
Me sadawe ko kohedo
Ma soyanni..
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Sanda oba mage
Duka vimasana duk handawe
Geethayak se
Rosa yaaye rosa pusmbe
Seenayen seene
Ko kohedo ma soyanni
Adare dunni..
Sanda oba mage....
Ko kohedo ma soyanni
Adare dunni..සඳ ඔබ මගේ ගී පද
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී..
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී..
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී..
සඳ ඔබ මගේ....
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී..Performances of Sanda Oba Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Oba Mage” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Oba Mage - Athula AdikariStanley Kularatne
▶CoverNanda Malini ~ Mage Sanda Oba මගේ සඳ ඔබ.. මගේ..DinuraCreations
▶CoverSanda Oba mage (සඳ ඔබ මගේ) | Yasas Medagedara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverNanda Malini Songs - Mage Sanda Oba | Sinhala SongsAsian Music Tune
▶CoverSanda Oba mage (සඳ ඔබ මගේ) | Athula AdikariSri lankan Unplugged
▶CoverSanda Oba Mage (සඳ ඔබ මගේ) - Kavindya Adikari | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSanda oba mage | සඳ ඔබ මගේ | Athula AdikariSL VOICE
▶CoverSanda oba mage (Cover) - Yathra 2012Classical Music Society | University Of Moratuwa
▶CoverSanda Oba Mage (සඳ ඔබ මගේ) - Kavindya Adikari | Jaana - ජාන | Hiru TVJaana
▶Coverසඳ ඔබ මගේ - Sanda Oba Mage - Acoustic Cover VersionCover Essence
▶Coverසඳ ඔබ මගේ දුක විමසන | Sanda Oba Mage Duka Wimasana | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coversanda oba mage.(සඳ ඔබ මගේ)sinhala songs.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Oba Mage LyricsSanda Oba Mage Lyrics Englishසඳ ඔබ මගේසඳ ඔබ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics