Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya Lyrics
“Monawada kiwe mata oyaa” (මොනවද කීවේ මට ඔයා), Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya (මොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා) lyrics: a Sinhala heartbreak song sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Monawada kiwe, and in Sinhala it is මොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා ගී පද.
| SONG | Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya Lyrics Singlish
Monawada kiwe mata oyaa
Athahera yanne nae kiyaa
Amathak veeda ee kathaa
Pitupaa yanne nae kiyaa
Aetha ime kadu mudune
Seethala daenilaa
Thuruluunu vidiya mathakai
Mage hadata oyaa
Atheethaye paetuwu paetum
Andhakaaraye
Pituwaa yanne ai oyaa
Pirunu sadata sinidu detholae
Muhunata therapu
Ee suwa koi athada giye
Ai mama karapu
Warada moko kiyanneko
Kanata lanwelaa
Pituwaa yanne ai oyaaමොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා ගී පද
මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කියා
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා
ඈත ඉමේ කදු මුදුනේ
සීතල දැනිලා
තුරුළුඋනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම්
අන්ධකාරයේ
පිටුවා යන්නේ ඇයි ඔයා
පිරුනු සදට සිනිදු දෙතොලේ
මුහුනත තෙරපු
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු
වරද මොකෝ කියන්නකෝ
කනට ලංවෙලා
පිටුවා යන්නේ ඇයි ඔයාRelated Songs and Tags
Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya LyricsMonawada Keewe Mata Oya Athahera Yanne ne Kiya Lyrics Englishමොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියාමොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics