Sanasen Nalawenna Sudo Lyrics by Athula Adikari
Sanasen Nalawenna Sudo (සැනසෙන්න නැලවෙන්න සුදෝ) is a Sinhala song sung by Athula Adikari. This page presents the Sanasen Nalawenna Sudo lyrics in Sinhala script (සැනසෙන්න නැලවෙන්න සුදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanasen Nalawenna Sudo |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 17 |
| UPDATED |
Sanasen Nalawenna Sudo Lyrics
Sanasenna naelavenna sudo
Sanasenna naelavenna sudo
Rasa kara gee gayana vele
Rasa kara gee gayana vele
Sanasenna naelavenna sudo.....
Kovulange gee asala
Nidiyayi sihina balala...//
Rasa kara gee gayana vele
Rasa kara gee gayana vele
Sanasenna naelavenna sudo.....
Madanala himihita hamala
Turuliya tika tika solava...//
Rasa kara gee gayana vele
Rasa kara gee gayana vele.....
Sanasenna naelavenna......සැනසෙන්න නැලවෙන්න සුදෝ ගී පද
සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ.....
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා...//
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ.....
මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා...//
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ.....
සැනසෙන්න නැලවෙන්න......Performances of Sanasen Nalawenna Sudo
Cover versions, live performances, and reality-show contestant performances of “Sanasen Nalawenna Sudo” on YouTube.
Live Performances · 3
▶LiveSanasen Nalawenna Sudo - Athula Adikari | Gimhana Live In Concert | New ZealandRED TV NZ
▶Liveසැනසෙන්න නැලවෙන්න සුදෝ - Live Cover Sumila Gunathilaka ( Blakkoffi Music Band )Sumila Gunathilaka
▶Liveසැනසෙන් නැලවෙන්න සුදෝ | Sanasen Nalawenna Sudo covered by | AccromA | Sri Lanka | Live Versions 2014Mr and Mrs Fleming and AccromA live band
Cover Versions · 10
▶CoverSanasen Nalawenna SudoIzzyMH
▶CoverSanasen Nalawenna Sudo | Athula AdikariCeylon ENT.
▶CoverSanasen Nalawenna Sudo Guitar LessonInspireGuitar
▶CoverSanasenna Nalawenna - සැනසෙන්න නැලවෙන්න සුදෝ - Cover (Dakshi and Suresh)marapane
▶Coverසැනසෙන් නැලවෙන්න සුදෝ (Sanasen Nalawenna Sudo) Song by Athula Adikari) Cover by Brandon and AccromAMr and Mrs Fleming and AccromA live band
▶CoverSanasen Nalawenna Sudoo | සැනසෙන් නැලවෙන්න සුදෝ | Guitar Cover | Athula Adikari | Jayaru DamsaraJayaru Damsara
▶CoverSanasenna Nalawenna Sudo - Samitha Mudunkotuwa (සැනසෙන්න නැලවෙන්න සුදෝ - සමිතා මුදුන්කොටුව)SL SOUND HACK
▶Coverසැනසෙන් නැළවෙන්න සුදෝ... | Sanasen Nalawenna Sudo... (Cover by Blue Masks)Blue Masks
▶CoverSanasen Nalawenna Sudoo | සැනසෙන් නැලවෙන්න සුදෝ | Chorus | Cover By Jayaru DamsaraJayaru Damsara
▶CoverSanasen Nalawenna Sudo සැනසෙන් නැළවෙන්න Song by Athula Adhikari cover by Staccato Nihal with BrandonMr and Mrs Fleming and AccromA live band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanasen Nalawenna Sudo LyricsSanasen Nalawenna Sudo Lyrics Englishසැනසෙන්න නැලවෙන්න සුදෝසැනසෙන්න නැලවෙන්න සුදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics