Alen Wela Ganna Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Alen Wela Ganna (ආලෙන් වෙලා ගන්න) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. The lyrics were written and the music composed by Madhawa Hewawasam. This page presents the Alen Wela Ganna lyrics in Sinhala script (ආලෙන් වෙලා ගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alen Wela Ganna |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 98 |
| UPDATED |
Alen Wela Ganna Lyrics
Aalen welaa ganna kolam kalaa
Hita aalen mudaa ganna maayam kalaa
Mama heenan ape loke saayam kalaa
Oba saayam makalanna vaeyam kalaa......
Mama daesin kalaa obata pem yojanaa
Oba kalaa yojanaa walata chodanaa
Mama maethin indan winda in vedanaa
Aei oyaa baluwe aes dihaa mage naadanaa.....
Pem wasanthe awith naedda thaamath ohae
Paaluyi mage naedda thaamath hithae
Wasanthe awith bohom kalayak mehae
Ape aadarae bhaawanaawak wage......
Aalen welaa ganna......ආලෙන් වෙලා ගන්න ගී පද
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා......
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා.....
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ......
ආලෙන් වෙලා ගන්න......Performances of Alen Wela Ganna
Cover versions, live performances, and reality-show contestant performances of “Alen Wela Ganna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverAlen Wela Ganna(Tsr Beats Remix) | Pem Wasanthe AwithTSR BEATS
▶CoverAlen Wela Ganna - ආලෙන් වෙලා ගන්න | Athula & Samitha - අතුල & සමිතාSri Tv
▶CoverAlen Wela Ganna (ආලෙන් වෙලා ගන්න) | Athula and Samitha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverAlen Wela Ganna Dj Remix (ආලෙන් වෙලා ගන්න Dj Remix) | Athula & SamithaREMIX N
▶Coverආලෙන් වෙලා ගන්න කෝළම් කරා Bus DJ Remix || Aalen Wela Ganna || @REMIX_VIDU_OFFICIALREMIX VIDU OFFICIAL
▶CoverSAPNA FLASH | ආලෙන් වෙලා ගන්න | nonstopMUSIC VIBE
▶Cover"Alen wela ganna (ආලෙන් වෙලාගන්න)" - Cover Song by Hiruna Ranasinghe & Kaushani Sanduni DissanayakeHiruna Ranasinghe
▶CoverAlen Wela Ganna - ආලෙන් වෙලා ගන්න Remix SongX Music
▶Coverආලෙන් වෙලා ගන්න නටන්න දීපු නන්ස්ටොප් එක Alen welaganna nonstopHSB Productions 4U
▶CoverAlen Wela Ganna (ආලෙන් වෙලා ගන්න) Dj Remix || DJ V.I.BEATS REMIX || Athula & Samitha Song Dj Remix..V.I.Studio Official
▶Coverආලෙන් වෙලා ගන්න කෝලම් කලා Alen wela ganna kolam kala Samitha Mudunkotuwa Athula Adhikari𝗠𝗥.𝗠𝗢𝗢𝗡𝘆𝘁
▶CoverAlen Wela Ganna (ආලෙන් වෙලා ගන්න කෝලම් කලා) dj /Athula &Samitha official music vidoeMX CHATHU BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alen Wela Ganna LyricsAlen Wela Ganna Lyrics Englishආලෙන් වෙලා ගන්නආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist
