Guru Para Digata Lyrics by Athula Adikari
Guru Para Digata (ගුරු පාර දිගට) is a Sinhala song sung by Athula Adikari. This page presents the Guru Para Digata lyrics in Sinhala script (ගුරු පාර දිගට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Guru Para Digata |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 30 |
| UPDATED |
Guru Para Digata Lyrics
Guru para digata taru hinahena raeae
Paethu heena hinaavo - dura aeta giyaado
Thannikamae kaviya kaata aese do
Andurata maga ahuraa sanda salu pili palandaa
Gael maga eliya kalath raeae
Haema daha duk vindalaa himidiriyeama indalaa
Dahadiya ukasata dun dine
Ape hithae dukata eliya nivai barabaage
Sudu mal osariya haa muthupota gena sithalaa
Maenikae maga balanaa vaelae
Ae sihinaya sinda daa his daethama vihidaa
Vairo gedara yamuda kaese
Api andana vitath kaekulu pipei handapaanaeගුරු පාර දිගට ගී පද
ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ
පැතු හීන හිනාවෝ - දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ
අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ
සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේPerformances of Guru Para Digata
Cover versions, live performances, and reality-show contestant performances of “Guru Para Digata” on YouTube.
Cover Versions · 12
▶Coverගුරු පාර දිගට තරු හිනහෙන රැයේ| Guru Para Digata - Athula Adhikari with @NAADAMusicLakhanda Radio
▶CoverAthula Adikari - Guru Para Digataravindu polgampola
▶CoverGuru para digata taru hinahena l ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ lamilamelody hub
▶CoverGuru para digata ගුරු පාර දිගටPathum Abewardana
▶CoverGuru Para Digata | Athula AdikariCeylon ENT.
▶Coverගුරු පාර දිගට තරු හිනහෙන රැයේ.. guru para digataApe Athal
▶CoverGuru Paradigata Tharu Hinaehena Raeyae (ගුරු පාර දිගට) - Athula Adhikari - Ran Roo - Melbourne 2018The Arjuna Memories
▶CoverGuru para digata ගුරු පාර දිගටPriyantha Jayawardena
▶Coverගුරුපාර දිගට තරු හිනැහෙන රැයේ - Cover අතුල අධිකාරීGreen Info
▶Coverගුරු පාර දිගට තරු හිනහෙන රැයේAjith Wasantha
▶Coverගුරු පාර දිගට Guru Para digataAjith Kumara
▶Coverගුරු පාර දිගට Guru Para digata introductionAjith Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Guru Para Digata LyricsGuru Para Digata Lyrics Englishගුරු පාර දිගටගුරු පාර දිගට ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics