Wena Hithakata Thurulu Wela Lyrics by Athula Adikari
Wena Hithakata Thurulu Wela (වෙන හිතකට තුරුලු වෙලා) is a Sinhala song sung by Athula Adikari. The lyrics were written by Kasun Primal, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Wena Hithakata Thurulu Wela lyrics in Sinhala script (වෙන හිතකට තුරුලු වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wena Hithakata Thurulu Wela |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 26 |
| UPDATED |
Wena Hithakata Thurulu Wela Lyrics
Wena hitakata turulu welaa hera yannama oba giyada
Thaniyama hita iki binda aesunado
Hema mohothema sinaawelaa maarawataa yanna giyaa
Me aadare nodaneedo madiveedo
Thun hitama golu welaa mulu lowama nathi welaa
Oba sinaasenu laba saenisilaa inne maa
Nethu piyaaganna baa mage pera mathaka maewenawaa
Igililaa yanna maa sitin ohu athe daewatila
Wena hitakata ....
Huru yahaney seethalai unu kadulu vitharamai
Atheethaya pem barai wenwune oba tamai
Ath harunu mathaka maawathe hita thawama saerisaraai
Oba awith haeduwa heenaye daen kadulu vitharamai
Wena hitakata ....වෙන හිතකට තුරුලු වෙලා ගී පද
වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ
තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා
වෙන හිතකට ....
හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි
වෙන හිතකට ....Performances of Wena Hithakata Thurulu Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Wena Hithakata Thurulu Wela” on YouTube.
Cover Versions · 12
▶CoverWena Hithakata Thurulu Wela - Athula Adikari Audio - www.FreeMusic.lkFreeMusicLk
▶CoverWena Hithakata Thurulu Wela | Athula Adikari - Steevo Vincent DRILL REMIXSteevo Vincent
▶Coverwena hithakata thurulu wela |වෙන හිතකට තුරුලු වෙලා|Athula Adikari|අතුල අධිකාරි| (@GuitarKolla102 )🎸GUITAR KOLLA 🎸
▶Coverwena hithakatha thurulu wela / වෙන හිතකට තුරැලු වෙලා song.dila beats
▶Coverවෙන හිතකට තුරුලු වෙලා හැරයන්නම ඔබ ගිය දාටුක් ටුක් රැල්ල
▶CoverWena hithakata thurulu vela-Athula Adikari- Cover by DushanUdula Vlogs
▶CoverWena Hithakata Thurulu Wela Remix ( වෙන හිතකට තුරුළු වෙලා ) | Athula Adikari | TrendingST Music
▶CoverWena Hithakata Thurulu Wela || වෙන හිතකට තුරුලු වෙලා || Cover || Pasindu AmarasingheKEGALLE MUSIC
▶CoverWena Hithakata Thurulu Wela - Athula Adikari - www.FreeMusic.lkFreeMusicLk
▶CoverWena Hithakata Thurulu Wela Athula AdikariPradeep Sandakelum
▶Coverවෙන හිතකට තුරුලු වෙලා | Wena hithakata thurulu welaSL SASA MUSIC
▶Coverවෙන හිතකට තුරුලු වෙලා athula adikari..... miusic add (darshana dmh)darshana dmh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wena Hithakata Thurulu Wela LyricsWena Hithakata Thurulu Wela Lyrics Englishවෙන හිතකට තුරුලු වෙලාවෙන හිතකට තුරුලු වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist