Gewi Yannata Kalin Lyrics
“Gevi yannata kalin me premaniya handawe” (ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ): Gewi Yannata Kalin (ගෙවී යන්නට කලින්) lyrics, a Sinhala love song sung by Athula Adikari and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගෙවී යන්නට කලින් ගී පද, and many know it simply as Gevi yannata.
| SONG | Gewi Yannata Kalin |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Gewi Yannata Kalin Lyrics Singlish
Gevi yannata kalin me premaniya handawe
Tawa ekama eka haduwak denawada adaren
Pama wenena bema thawath ewida yamu dura athata
Andurata kalin
Mada pawanak wenawada jeewithe gim niwana
Senehasin
Kadulak wela nosalenna kisidaka
Nethu agin
Gevi yannata kalin ....
Sanda kiranaka wi inna achare suwa genena
Sisilas
Seda hiru ras noma wenna
Hitha davana rudu wesin
Gevi yannata kalin .....ගෙවී යන්නට කලින් ගී පද
ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්
මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන
සෙනෙහසින්
කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක
නෙතු අගින්
ගෙවී යන්නට කලින් ....
සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන
සිසිලසින්
සැඩ හිරු රැස් නොම වෙන්න
හිත දවන රුදු වෙසින්
ගෙවී යන්නට කලින් .....Performances of Gewi Yannata Kalin
Cover versions, live performances, and reality-show contestant performances of “Gewi Yannata Kalin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gewi Yannata Kalin LyricsGewi Yannata Kalin Lyrics Englishගෙවී යන්නට කලින්ගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics
