Ma Dase Adare Lyrics by Athula Adikari
Ma Dase Adare (මා දෑසේ ආදරේ) is a Sinhala song sung by Athula Adikari. This page presents the Ma Dase Adare lyrics in Sinhala script (මා දෑසේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dase Adare |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 10 |
| UPDATED |
Ma Dase Adare Lyrics
ma daese aadare haengum liyaa tiyaa
ae kaudho maa hade haegum vashee kalaa
paraadise maa damaa
paaluve ae giyaa
ma daese aadare haengum liyaa tiyaa
vedanaavakee aege sene
maa paethuval lokaye
vaasanaava paa vune kohee
mata vedanaa thiline pudaa
hasarel salaa
ae mideelaa yaavee maa damaa
jeevithe puraa obe sene
laebevido lande obe
aadare laebevido lade
senehe pudaa sasare puraa
paetuman daraa
ae me maava aevitho soyaa
ma daese aadare haengum liyaa tiyaa...මා දෑසේ ආදරේ ගී පද
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පා වුනේ කොහේ
මට වේදනා තිලිණේ පුදා
හසරැල් සලා
ඈ මිදීලා යාවී මා දමා
ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළදේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙ මාව ඒවිදෝ සොයා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා...
Related Songs and Tags
Ma Dase Adare LyricsMa Dase Adare Lyrics Englishමා දෑසේ ආදරේමා දෑසේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics