Imitation Mala pote Lyrics by Athula Adikari
Imitation Mala pote (ඉමිටේෂන් මාල පොටේ) is a Sinhala song sung by Athula Adikari. This page presents the Imitation Mala pote lyrics in Sinhala script (ඉමිටේෂන් මාල පොටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Imitation Mala pote |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 69 |
| UPDATED |
Imitation Mala pote Lyrics
Imiteshan maala pote paata gewunama gele
Sandak wage paaya ena sinahawa manaram
Hadawata sipa ganna suwada sabee rattharan
Sakman maluwata ihirena sanda diya pini bindu bindu
Sara sanda welaa
Mage ma sit mala turulata dewatawiyak
Kulundula haadu genella
Imiteshan maala ............
Iki binda binda handuwa kandulu nindedhi aeha piyawenakota
Durata gihillaa
Pujaasanayen thiyanna saman picha mal ahurak
Aran awillaa
Imiteshan maala ............ඉමිටේෂන් මාල පොටේ ගී පද
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්
සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
සරා සඳ වෙලා
මගේ ම සිත් මල තුරුළට දේවතාවියක්
කුළුඳුල හාදු ගෙනල්ලා
ඉමිටේෂන් මාල ............
ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා
ඉමිටේෂන් මාල ............Performances of Imitation Mala pote
Cover versions, live performances, and reality-show contestant performances of “Imitation Mala pote” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverImitation Maala Pote (ඉමිටේෂන් මාල පොටේ) Athula Adhikari | Flashback OfficialFlashback Official
▶CoverImitation Mala Pote (ඉමිටේෂන් මාල පොටේ) Original Song - Athula AdikariRajith Lakshan
▶CoverImitation mala pote Karoke / ඉමිටේෂන් මාල පොටේ /Athula AdhikariTshan Entertainment Karaoke / Backing Track
▶Coverathula adikari with flash back imitation mala pote songturbosinhala
▶Coverimitation mala pote | sakman maluwata ihirena | ඉමිටේිශන් මාල පොටේ | Athula Adikari | SinhalaNature's Vibes
▶Coverඉමිටේෂන් මාල පොටේ| Athula adikari |Flashback | SL FLASH MUSICSL FLASH MUSIC
▶CoverImitation mala pote| ඉමිටේෂන් මාල පොටේ|Cover by|Kavinda Dilshan|යක් හඬYak Handa
▶CoverImitation Mala Pote Dj (ඉමිටේෂන් මාල පොටේ) Song DJ Remix Athula Adikari Song Dj Kavindu RemixDj Kavindu Remix
▶Coverඉමිටේෂන් මාල පොටේ | Reggae Remix | Athula Adikari | Imiteshan mala poteSamiya
▶CoverImitation Mala Pote | ඉමිටේෂන් මාල පොටේ | Athula AdikariSD Music Unlimited
▶CoverImitashan Mala Pote - Athula Adhikari (ඉමිටේෂන් මාල පොටේ - අතුල අධිකාරී)SL SOUND HACK
▶CoverImitation mala pote | ඉමිටේෂන් මාල පොටේ | Athula Adikari | FlashBackVOICE Live Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Imitation Mala pote LyricsImitation Mala pote Lyrics Englishඉමිටේෂන් මාල පොටේඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics

