Mata Kiyanna Alu Yata Sangawi Lyrics
“Mata kiyanne alu yata sagavee” (මට කියන්න අළු යට සැගවී): Mata Kiyanna Alu Yata Sangawi (මට කියන්න අළු යට සැගවී) lyrics, a Sinhala love song sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mata kiyanne, and in Sinhala it is මට කියන්න අළු යට සැගවී ගී පද.
| SONG | Mata Kiyanna Alu Yata Sangawi |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Mata Kiyanna Alu Yata Sangawi Lyrics Singlish
Mata kiyanne alu yata sagavee
Gini pupurak se lengathu kam
Mama inne numbaṭa harima manapen //
Oya hati ayi hari lassana
Karannepa adambara //
Sita anjanayaka raduna nisamai
Eka wachanayakata thol vivira karan
Mata kiyanne ....
Mal muwarada vikasitha vee
Gumu geeyata semara salai //
Nuba dannawada senehasa kotharam
Aganeda sobadahamata manaram
Mata kiyanne //මට කියන්න අළු යට සැගවී ගී පද
මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන් //
ඔය හැටි ඇයි හරි ලස්සන
කරන්නෙපා ආඩම්බර //
සිත අංජනයක රැදුන නිසාමයි
එක වචනයකට තොල් විවිර කරන්
මට කියන්න ....
මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමර සලයි //
නුඹ දන්නවාද සෙනෙහස කොතරම්
අගනේද සොබාදහමට මනරම්
මට කියන්න //Related Songs and Tags
Mata Kiyanna Alu Yata Sangawi LyricsMata Kiyanna Alu Yata Sangawi Lyrics Englishමට කියන්න අළු යට සැගවීමට කියන්න අළු යට සැගවී ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics