Oba Nathi Me Ra Lyrics by Athula Adikari
Oba Nathi Me Ra (ඔබ නැති මේ රෑ) is a Sinhala song sung by Athula Adikari. The lyrics were written by Ayodhya Fernando, and the music is composed by Chandana Walpola. This page presents the Oba Nathi Me Ra lyrics in Sinhala script (ඔබ නැති මේ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nathi Me Ra |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 34 |
| UPDATED |
Oba Nathi Me Ra Lyrics
Oba nathi me ra pura sithuwili dawuna
Sanda welapi e nisado duka mata kiwa
Duka danila masitha handala
Ma heena bondawi giya
Oba nathi me ra pura sithuwili dawuna
Oba ki katha desawan pura
Asuna meda ridawa pathum parawa
Sitha bindila senehe nathida
Ra pura sitha mage oba nisai welapune kumariye
Oba nathi me ..............
Pem gi gaya satutin eda
Unna sada hera ma noyan ki nisa
Ma herada namudu giyada wedana mata lowe
Oba nisai himiwune jeewithe
Oba nathi me ..............ඔබ නැති මේ රෑ ගී පද
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන බොඳවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ
ඔබ නැති මේ ..............
පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගියදා වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ
ඔබ නැති මේ ..............Performances of Oba Nathi Me Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nathi Me Ra” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Nathi Me Ra Pura - ඔබ නැති මේ රෑ පුරා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 24Pura - පුරා
▶Reality ShowOba Nathi Me Ra Pura - ඔබ නැති මේ රෑ පුරා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 24Pura - පුරා
▶Reality ShowOba Nathi Me Re Pura (ඔබ නැති මේ රෑ පුරා) | Harshana Chamodya | Hiru Star Season 05Oba Nathi Me Re Pura
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nathi Me Ra LyricsOba Nathi Me Ra Lyrics Englishඔබ නැති මේ රෑඔබ නැති මේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsChandana Walpola ComposerAyodhya Fernando Lyricist