Oben Pamani Lyrics
“Oben pamani ma dutuwe mihira uthuranana sina” (ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා): Oben Pamani (ඔබෙන් පමණි) lyrics, a Sinhala love song sung by Athula Adikari, with music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබෙන් පමණි ගී පද.
| SONG | Oben Pamani |
|---|---|
| SINGER | Athula Adikari |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Oben Pamani Lyrics Singlish
Oben pamani ma dutuwe mihira uthuranana sina
Nawum geethayan liyanne obe adare dina.....//
Kalak ma nethin balu e obe kalpana eda
Dukin milina wi thaewenne sitin thaniwela mema
Ithin nam katha ewan wu sawan denu epa.....
Oben pamani.....
Sawan reli wela paawi sawan sanasala giya
Nuwan ma niwu dayawi pathum purawala giya
Lande me lowe thawath na kenek wan oya.....
Oben pamani.....//ඔබෙන් පමණි ගී පද
ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා.....//
කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා
දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා
ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා.....
ඔබෙන් පමණි.....
සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා
නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා
ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා.....
ඔබෙන් පමණී.....//
Performances of Oben Pamani
Cover versions, live performances, and reality-show contestant performances of “Oben Pamani” on YouTube.
Cover Versions · 7
▶CoverOben Pamani (ඔබෙන් පමණී) - Athula Adhikari - Official Music AudioM Entertainments
▶CoverOben Pamani - Athula Adhikari New Songtharu fdo
▶CoverOBEN PAMANI MA DUTUWE by Mervyn Mihindukula | ඔබෙන් පමණි මා දුටූවේ - මර්වින් මිහිඳුකුලADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverOben Pamani Ma Dutuwe - Mervin Mihindukula (ඔබෙන් පමණි මා දුටුවේ - මර්වින් මිහිඳුකුල)Kirula Radio
▶Coverඔබෙන් පමණි මාදුටුවේ mervin mihindukula @Tharinduperera808 oben pamani ma dutuweTharindu Perera
▶Coverපමණි මා දුටූවේ by AB Music by mervin Mihindukula pamani ma dutuweAB Music
▶Coveroben pamani(ඔබෙන් පමණි|අතුල අදිකාරී |randilu music broMr Randilu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oben Pamani LyricsOben Pamani Lyrics Englishඔබෙන් පමණිඔබෙන් පමණි ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsClarence Wijewardena Composer