Hada Hadala Sitha Bindila Lyrics by Athula Adikari
Hada Hadala Sitha Bindila (හද හඬලා සිත බිඳිලා) is a Sinhala song sung by Athula Adikari. This page presents the Hada Hadala Sitha Bindila lyrics in Sinhala script (හද හඬලා සිත බිඳිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Hadala Sitha Bindila |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 483 |
| UPDATED |
Hada Hadala Sitha Bindila Lyrics
Hada handala sitha bindila
Hada bindila handala perada
Ganga there
Apa hamu wu apa thepalu
Apa hamu wu thepalu wenwu
Gan theere me
Ma handawu ma senasu
Ma thani wu gangawa me
Hada handala sitha bindila
Hada bindila handala
Perada ganga there
Ayata pudakale nimala adarei
Aya pathuwe surangana lowai
Awe dawune wesse themune
Hadehi senehe thamai...
Hada handala sitha bindila
Hada bindila handala perada
Ganga there
Kasun wiman nethath oya langin imi
Mage lowe rajun obai nirantare
Pewasu kathawan senasu lathawan
Mage hadehi thiye...
Hada handala sitha bindila...
Hada handala sitha bindila
Hada bindila handala
Perada ganga thereහද හඬලා සිත බිඳිලා ගී පද
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි... //
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ... //
හද හඬලා සිත බිඳිලා... /
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේRelated Songs and Tags
Hada Hadala Sitha Bindila LyricsHada Hadala Sitha Bindila Lyrics Englishහද හඬලා සිත බිඳිලාහද හඬලා සිත බිඳිලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics