Tharahen Ahaka Bala Oba Nododa Yanawa Lyrics
“Tarahen ahaka bala oba nododa yanawa” (තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා), Tharahen Ahaka Bala Oba Nododa Yanawa (තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා) lyrics: a Sinhala love song sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tarahen ahaka, and in Sinhala it is තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා ගී පද.
| SONG | Tharahen Ahaka Bala Oba Nododa Yanawa |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 41 |
| UPDATED |
Tharahen Ahaka Bala Oba Nododa Yanawa Lyrics Singlish
Tarahen ahaka bala oba nododa yanawa
Heta dawase yali hamuwi oba ma sanasanawa
Denuwan kelma hela oba hinahi dodana
E wadane ma bedila thaw adare wenawa
Pem hasarel sagawan muhuney
Nagena mohothe obage
Ma sanasum susuman heluwa
Oba ha bedila rahase
Dingak vihilu kala
Ai me taraha wela
Tarahen ahaka bala ....
Lanwunothin mohotak obage
Suwade redila masithe
Duk viyawul niwemin danuna
Sahane obage senehe
Dingak vihilu kala
Ai me taraha wela
Tarahen ahaka bala ....තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා ගී පද
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා
පෙම් හසරැල් සගවන් මුහුනේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැදිලා රහසේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා
තරහෙන් අහක බලා ....
ළංවුණොතින් මොහොතක් ඔබගේ
සුවදේ රැදිලා මසිතේ
දුක් වියවුල් නිවෙමින් දැණුනා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා
තරහෙන් අහක බලා ....Related Songs and Tags
Tharahen Ahaka Bala Oba Nododa Yanawa LyricsTharahen Ahaka Bala Oba Nododa Yanawa Lyrics Englishතරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවාතරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics