Mata Himi Nathi Kadulu Lyrics
“Mata himi nati kandulu aran” (මට හිමි නැති කඳුළු අරන්): Mata Himi Nathi Kadulu (මට හිමි නැති කඳුළු) lyrics, a Sinhala heartbreak song sung by Athula Adikari, with words by Sathsara Kasun Pathirana and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මට හිමි නැති කඳුළු ගී පද.
| SONG | Mata Himi Nathi Kadulu |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Mata Himi Nathi Kadulu Lyrics Singlish
Mata himi nati kandulu aran
Handawanne mage aesmai
Mata me hati dukak aran
Saenasune oba kohoma itin
Vidina vedana matamai obata nam epa..
Jeevithe aran enaturu hidimi manga bala..
Hitata hita aeth wela..
Adare hudakala wela..
Jeevithema man kiyalala..
Heena awathan kala..
Dutu heena awathan kala..
Vidina vedana matamai obata nam epa..
Jeevithe aran enaturu hidimi manga bala..
Oba nati heenaye pawa
Man taniwama ikibinda
Mata ahimiwa giyath oya
Mathaka thawama tani raekka..
Mathaka thawama tani raekka...
Vidina vedana matamai obata nam epa..
Jeevithe aran enaturu hidimi manga bala..
Mata himi nati... /මට හිමි නැති කඳුළු ගී පද
මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..
මතක තවම තනි රැක්කා...
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
මට හිමි නැති... /Performances of Mata Himi Nathi Kadulu
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Himi Nathi Kadulu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Himi Nathi Kadulu LyricsMata Himi Nathi Kadulu Lyrics Englishමට හිමි නැති කඳුළුමට හිමි නැති කඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsUdara Samaraweera ComposerSathsara Kasun Pathirana Lyricist
