Adare Sithe Kalamba Ma Mula Kala Lyrics
“Adare sithe kalaba ma mula kala” (ආදරේ සිතේ කළඹා මා මුළා කලා), Adare Sithe Kalamba Ma Mula Kala (ආදරේ සිතේ කළඹා මා මුළා කලා) lyrics: a Sinhala heartbreak song sung by Athula Adikari, with words by Ayodhya Fernando and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරේ සිතේ කළඹා මා මුළා කලා ගී පද.
| SONG | Adare Sithe Kalamba Ma Mula Kala |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Adare Sithe Kalamba Ma Mula Kala Lyrics Singlish
Adare sithe kalaba ma mula kala
Jeevithe pura suwadak di oya giya
Sihinen pawa awidin yali yalith soya
Parawa mage heguman oya //
Adare nisa api thaw sithin lan una
Ma obe kiyalala kodurala eda //
Mulu jeevithe sarasa bedi adare piruna
Vidi vedana niwana geethayak wela
Adare sithe kalaba ....
Sulage pawa susuman pawela giya
Kadulal galala denuwan thema //
Yali vedana dila dun adare gaththa
Pem parthana bidadha paluwe thiyala
Adare sithe kalaba ....ආදරේ සිතේ කළඹා මා මුළා කලා ගී පද
ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා //
ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා //
මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා
විදි වේදනා නිවනා ගීතයක් වෙලා
ආදරේ සිතේ කළඹා ....
සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා //
යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා
පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා
ආදරේ සිතේ කළඹා ....Related Songs and Tags
Adare Sithe Kalamba Ma Mula Kala LyricsAdare Sithe Kalamba Ma Mula Kala Lyrics Englishආදරේ සිතේ කළඹා මා මුළා කලාආදරේ සිතේ කළඹා මා මුළා කලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsChandana Walpola ComposerAyodhya Fernando Lyricist