Ron Podak Wennam Lyrics by Athula Adikari
Ron Podak Wennam (රොන් පොදක් වෙන්නම්) is a Sinhala song sung by Athula Adikari. This page presents the Ron Podak Wennam lyrics in Sinhala script (රොන් පොදක් වෙන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ron Podak Wennam |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 32 |
| UPDATED |
Ron Podak Wennam Lyrics
Ron podak wennam
Hinahena mal mitak madde
Ran patak wennam
Didulana wil therak madde
Nimnayak wennam
Suwa dena kandu pelak madde
Pemwathak wennam
Sanasana nil deneth madde //
Kan kaluyi obe sina
Sith pinayi obe katha
Me nimawa dunne
Kage kawurudo
Neth washee karayi oya
Pem lowak mawai mana
Saththakinma dew duwakda sangena
Ron podak wennam.../
Sagaray kalamba
Muthu ata malayak thanana
Pawela yamina
Tharuketa peliyak genena
Sanasena lesina
Sanda matha mal uyan mawana
Yam dinak mawenna
Oba mata adarei kiyanna
Ron podak wennam... //රොන් පොදක් වෙන්නම් ගී පද
රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ //
කන් කළුයි ඔබෙ සිනා
සිත් පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ
කාගේ කවුරුදෝ
නෙත් වශී කරයි ඔයා
පෙම් ලොවක් මවයි මනා
සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා
රොන් පොදක් වෙන්නම්.../
සාගරේ කළඹා
මුතු ඇට මාලයක් තනනා
පාවෙලා යමිනා
තරුකැට පේළියක් ගෙනෙනා
සැනසෙනා ලෙසිනා
සඳ මත මල් උයන් මවනා
යම් දිනක් මැවෙනා
ඔබ මට ආදරෙයි කියනා
රොන් පොදක් වෙන්නම්... //Performances of Ron Podak Wennam
Cover versions, live performances, and reality-show contestant performances of “Ron Podak Wennam” on YouTube.
Live Performances · 4
Cover Versions · 12
▶CoverRon Podak Wennam | රොන් පොදක් වෙන්නම් | Athula Adikari | Coke RED | @RooTunesRoo Tunes
▶CoverATHULA ADIKARI - Ron Podak Wennamlankasrimusic
▶CoverRon Podak Wennam (රොන් පොදක් වෙන්නම්) - Athula Adikari | Jaana - ජාන | Hiru TVJaana
▶CoverRon Podak Wennam (රොන් පොදක් වෙන්නම්) - Athula Adikari | Jaana - ජාන | Hiru TVJaana
▶CoverRon podak wennam - Athula Adikari (dance mix by lahiruK)ජිල්මාට් - Jil Mart
▶CoverRon Podak Wenna(රොන් පොදක් වෙන්න) | Athula AdikariSri Lanka Acoustic Music
▶CoverRon Podak Wennam | රොන් පොදක් වෙන්නම් | Lavan Abhishek | Teeno Creative StudioTeeno Creative Studio
▶Coverරොන් පොදක් වෙන්නම් - Ron Podak Wennam Bass Cover by Maheshika Udeni.Maheshika Udeni
▶CoverRon Podak Wennam රොන් පොදක් වෙන්නම් Athula Adikari With Sparsha / SparshaSL Hot Music
▶Coverරොන් පොදක් වෙන්නම් (Acoustic) | අතුල අධිකාරී | Ron Podak Wennam (Acoustic) | Athula Adhikari SongsRelaxing music
▶CoverRon Podaka Wennam | රොන් පොදක් වෙන්නම් | Athula Adikari | Ayemath Adaren | MachanoIndunil With Machano
▶CoverRON PODAK WENNAM | රොන් පොදක් වෙන්නම් | NGALLERY | COVERN GALLERY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ron Podak Wennam LyricsRon Podak Wennam Lyrics Englishරොන් පොදක් වෙන්නම්රොන් පොදක් වෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics



