Muthulatha Sinaha Pokuru Pa Lyrics
“Muthulatha sinaha pokuru paa” (මුතුලතා සිනහා පොකුරු පා): Muthulatha Sinaha Pokuru Pa (මුතුලතා සිනහා පොකුරු පා) lyrics, a Sinhala love song sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතුලතා සිනහා පොකුරු පා ගී පද.
| SONG | Muthulatha Sinaha Pokuru Pa |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Muthulatha Sinaha Pokuru Pa Lyrics Singlish
Muthulatha sinaha pokuru paa
Muthu maenike balanu epa
Netha paetalee sitha maa asarana velaa
Mama lade kelasada kiyanne
Aala haegum muwa goluwee
Hitha paetalee ada maa asarana velaa
Gele thorombol maale paladaa
Ihae thaembili thel gaalaa peeraa
Paaloswaka podaa hada gamata vadina leelen
Dewate numba ennaa
Muthulatha ....
Thunthis paya rae nidinam naetuwaa
Ilandari man rahase haduwaa
Muthu bidu muthu maenike numba karakareta ganta
Puruwe pin naetuwaa
Muthulatha ....මුතුලතා සිනහා පොකුරු පා ගී පද
මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා
මම ලදේ කෙලෙසද කියන්නේ
ආල හැගුම් මුව ගොළුවී
හිත පැටලී අද මා අසරණ වෙලා
ගෙලේ තොරොම්බොල් මාලේ පලදා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුඹ එන්නා
මුතුලතා ....
තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඩුවා
මුතු බිදු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා
මුතුලතා ....Performances of Muthulatha Sinaha Pokuru Pa
Cover versions, live performances, and reality-show contestant performances of “Muthulatha Sinaha Pokuru Pa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthulatha Sinaha Pokuru Pa LyricsMuthulatha Sinaha Pokuru Pa Lyrics Englishමුතුලතා සිනහා පොකුරු පාමුතුලතා සිනහා පොකුරු පා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics


