Adare Hade Ruwa (Ru Surupiyan)

Song Details: Singer & Composer Information
Adare Hade Ruwa (Ru Surupiyan) Lyrics in Sinhala (ආදරේ හදේ රුවා ගී පද) and English by Athula Adikari. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Hade Ruwa (Ru Surupiyan)
🎤 SINGER
👁️ VIEWS
1

Adare Hade Ruwa (Ru Surupiyan) Lyrics

Adare hade ruwa jeewiteta sahane
Vasana genaa nisa maa obeya ladune
Thawa rosa mal wage ladun adare kiyaa athath
Maa diha sina sala aa mulaave watune
Adare kiyuwa sanin maa manapa nowune

Maa obe laga inne kisidaaka naa wenwanne
Maa sanhida wu suwe me nimi nathi adare
Suraduthikawiyan athath maa nathe washee wune

Adare hade ruwa ....

Maa hada sanasana adare semada maa obe laga taniye
Oba dakumai ee sanaseema mage maa sitin oba naa makune
Thawa ru suroopiyan athath maa nathe washee wune

Adare hade ruwa ....

ආදරේ හදේ රුවා ගී පද

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා ඔබේ ලග ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංහිද වූ සුවේ මේ නිමි නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ....

මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලග තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ....

Frequently Asked Questions

Who sang Adare Hade Ruwa (Ru Surupiyan)?

Athula Adikari performed Adare Hade Ruwa (Ru Surupiyan). Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adare Hade Ruwa (Ru Surupiyan) complete lyrics?

You can find the complete Adare Hade Ruwa (Ru Surupiyan) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Hade Ruwa (Ru Surupiyan)?

Adare Hade Ruwa (Ru Surupiyan) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ හදේ රුවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ හදේ රුවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Hade Ruwa (Ru Surupiyan) LyricsAdare Hade Ruwa (Ru Surupiyan) Song LyricsAdare Hade Ruwa (Ru Surupiyan) Lyrics Englishආදරේ හදේ රුවා Lyricsආදරේ හදේ රුවා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAdikari Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adare Hade Ruwa (Ru Surupiyan)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adare Hade Ruwa (Ru Surupiyan)" by Athula Adikari