Hada Panak Se Awidin Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Hada Panak Se Awidin (හඳ පානක් සේ ඇවිදින්) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. The lyrics were written by Athula Adikari, and the music is composed by Rohana Weerasinghe. This page presents the Hada Panak Se Awidin lyrics in Sinhala script (හඳ පානක් සේ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Panak Se Awidin |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| LYRICIST | Athula Adikari |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 41 |
| UPDATED |
Hada Panak Se Awidin Lyrics
handa panak se avidin
gammanen me nagareta
gangawak taramata sihilasa piduvayi numba ma hata
neth dahak pasu karamin mata himi denuwana dutu vita
handa panak vuye numba novedho ma sith ahasata //
duuli sulagin pirunath ipadunu nagare
mata nupurudu gamata enna ba
me nagaraya ath harinna ba
mage urumaya radunath ma lada gam piyase
me nagarayee koodu venna ba
gammanaya ath harinna ba
hada panak se... /
apa denna munagasvu me maha nagare
athara numba gamata yanna ba
me nagaraya ath harinna ba
mage sithin numba sithana mathu yam davase
me nagaraya paalu venne na
man taniyen gamata yanne na
hada panak se... //හඳ පානක් සේ ඇවිදින් ගී පද
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට //
දූවිලි සුළගින් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත් හරින්න බෑ
හද පානක් සේ... /
අප දෙන්නා මුණගැස්වූ මේ මහා නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නේ නෑ
මං තනියෙන් ගමට යන්නේ නෑ
හද පානක් සේ... //
Performances of Hada Panak Se Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Panak Se Awidin” on YouTube.
Live Performances · 2
Cover Versions · 7
▶Coverහඳ පානක් සේ ඇවිදින් - Kavindya Adhikari and Amal PereraBlacktown Sinhala School
▶CoverHanda Panak Se Awidin (හඳ පානක් සේ ඇවිදින්) - Cover by Danith SriCovers Club
▶CoverSanda panak se awidin | සඳ පානක් සේ | Athula adhikari | Metal coverKushan Prabodha
▶Coverසඳ පානක් සේ ඇවිදින් | Sanda panak se | Dhanith sri | Maa nowana mama 2020THE ICON
▶CoverHanda Panak Se Awidin - Athula Adhikari & Samitha Mudunkotuwa (හඳ පානක් සේ ඇවිදින්) cover songRuth Sri lanka
▶Coverහඳ පානක් සේ ඇවිදින් | Handa Panak Se Awidin | Athula Adikari | Samitha MudunkotuwaMusic Button
▶CoverHada panak se awidin (හඳ පානක් සේ ඇවිදින්)Praveen Kavishka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Panak Se Awidin LyricsHada Panak Se Awidin Lyrics Englishහඳ පානක් සේ ඇවිදින්හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsRohana Weerasinghe ComposerAthula Adikari Lyricist

