Sililara Sitha Nayana (Soorya Nagare) Lyrics
“Sililaara sitha nayanaa, hardhe sibinaa” (සිලිලාර සිත නයනා, හර්දේ සිඹිනා): Sililara Sitha Nayana (Soorya Nagare) (සිලිලාර සිත නයනා (සූර්ය නගරේ)) lyrics, a Sinhala love song sung by Athula Adikari, with words by Saman Athawudahetti and music by Ananda Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිලිලාර සිත නයනා (සූර්ය නගරේ) ගී පද, and many know it simply as Sililaara sitha.
| SONG | Sililara Sitha Nayana (Soorya Nagare) |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Saman Athawudahetti |
| COMPOSER | Ananda Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 60 |
| UPDATED |
Sililara Sitha Nayana (Soorya Nagare) Lyrics Singlish
(Sililaara sitha nayanaa - hardhe sibinaa
Kola neela vadanaa - savana pinanaa
Me chanda soorya nagare - doovili saranaa
Sewanella wenna premee
Daahaya niwanaa)..//
Hada aravindhe mathu - dawasek pipunaave
Ginigath me nagare - athara noyamu maa premee
Sililaara sitha nayanaa... /
Mudu raathriye pini - ethirunu yahanaave
Duk gini viyakewi - sonduru noweda maa premee
Sililaara sitha nayanaa... //සිලිලාර සිත නයනා (සූර්ය නගරේ) ගී පද
(සිලිලාර සිත නයනා - හර්දේ සිඹිනා
කෝල නීල වදනා - සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ - දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා)..//
හද අරවින්දේ මතු - දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ - අතැර නොයමු මා ප්‍රේමී
සිලිලාර සිත නයනා... /
මුදු රාත්‍රියේ පිණි - ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී - සොඳුරු නොවෙද මා ප්‍රේමී
සිලිලාර සිත නයනා... //Performances of Sililara Sitha Nayana (Soorya Nagare)
Cover versions, live performances, and reality-show contestant performances of “Sililara Sitha Nayana (Soorya Nagare)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sililara Sitha Nayana (Soorya Nagare) LyricsSililara Sitha Nayana (Soorya Nagare) Lyrics Englishසිලිලාර සිත නයනා (සූර්ය නගරේ)සිලිලාර සිත නයනා (සූර්ය නගරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAnanda Perera ComposerSaman Athawudahetti Lyricist

