Wisirunu Malpethi Lyrics by Athula Adikari
Wisirunu Malpethi (විසිරුණු මල්පෙති.) is a Sinhala song sung by Athula Adikari. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Wisirunu Malpethi lyrics in Sinhala script (විසිරුණු මල්පෙති. ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wisirunu Malpethi |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Wisirunu Malpethi Lyrics
Visirunu malpethi dothata gath kumari
E pethi ek kara malak soyan bolandi..
Saradam nokarami adarayan kiyami
Visirunu pethi yali malak noweii nagani.. //
Werala soya ral pela diva awath
Weralata kisida diyamba dakinu hakido
Bandata piyapath yuwalak labunath
Ahasa dekelawara numba dinu hakido..
Visirunu malpethi... /
Bambarun pasupasa mal diva nogiyath
Awaman winde mal kulayama nowedho
Medaham nuwanin numba dutuwothin
Numbe susum gini bol ahasama nowedho..
Visirunu malpethi... /විසිරුණු මල්පෙති. ගී පද
විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී.. //
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..
විසිරුණු මල්පෙති... /
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..
විසිරුණු මල්පෙති... /Performances of Wisirunu Malpethi
Cover versions, live performances, and reality-show contestant performances of “Wisirunu Malpethi” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverVisirunu Mal pethi | විසිරුණු මල් පෙති | Athula Adikari | Coke RED | @RooTunesRoo Tunes
▶CoverVisirunu Mal Pethi (විසිරුණු මල් පෙති) - Kalindu Weerasinghe | Jaana - ජාන | Hiru TVJaana
▶CoverVisirunu Mal pethi (විසිරුණු මල් පෙති) - Athula Adikari | SINHALA SONGS | Play LK MusicPlay LK Music
▶Cover"විසිරුණු මල් පෙති" | Athula Adhikari | SparshaTV Derana
▶CoverAthula Adikari Visirena malpethi | අතුල අධිකාරී සහරා ෆ්ලෑෂ් පරණ සද්දෙට විසිරුණ මල් පෙතිLive Vision Video Team
▶CoverVISIRUNU MAL PETHI (විසිරුණු මල් පෙති) Original Video | Athula Adhikari | අතුල අධිකාරීTorana Music
▶CoverVisirunu Mal Pethi (විසිරුණු මල් පෙති) - Cover by Sriyan NilanjanaSriyan Nilanjana
▶CoverGeethanjali 2014 | Athula Adikari | Wisirunu Malpethi | විසිරුණු මල් පෙති අතුල අධිකාරීbdvisions Music and Entertainment
▶CoverWisirunu Mal Pethi - Athula Adhikari (විසිරුණු මල් පෙති - අතුල අධිකාරී)SL SOUND HACK
▶Coverවිසිරුණු මල් පෙති ගීත විචාරය | Rev. Horagala VimalathissaHoragala Vimalathissa
▶Cover𝗪𝗶𝘀𝗶𝗿𝘂𝗻𝘂 𝗠𝗮𝗹 𝗣𝗲𝘁𝗵𝗶 Cover by 𝐈𝐬𝐡𝐚𝐧 𝐒𝐚𝐫𝐚𝐧𝐠𝐚Ishan Saranga
▶CoverVisirunu Malpethi | විසිරුණු මල්පෙති Team BLEND coverBLEND
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wisirunu Malpethi LyricsWisirunu Malpethi Lyrics Englishවිසිරුණු මල්පෙති.විසිරුණු මල්පෙති. ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist


