Mage Kiya Lyrics by Athula Adikari
Mage Kiya (මගේ කියා ඈත් වෙලා) is a Sinhala song sung by Athula Adikari. This page presents the Mage Kiya lyrics in Sinhala script (මගේ කියා ඈත් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Kiya |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 402 |
| UPDATED |
Mage Kiya Lyrics
Mage kiya aeth wela wedana dunna...
Hitha langa pem sihina wala indinne obama..
As deka ai obe ithin himiwen nethiwaata
Kandulu mathaka ape sihin kara
Handanne thaniwa...
Handanne thaniwa...
Dura rendila kandulu daran
Mata hindinna ba...
Ma thaniwama windinawa duk
Oya danne na...
Naadunana lesa herada
Mata innata ba..
Kawadawath mata oyawa
Yali himiwenne na...
Yali himiwenne na..
Hita dawana mathaka thiyan
Mata hindinna ba
Ra thaniwama handuwa tharam...
Oya danne na..
Me dasata yali kisida
Oba hamuwan na na...
Kawadawath mata oyawa
Yali himiwen na..
Yali himiwen na..මගේ කියා ඈත් වෙලා ගී පද
මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව..
දුර රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..
හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..
මගේ කියා..Performances of Mage Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kiya” on YouTube.
Cover Versions · 12
▶CoverMage kiya athwela | මගේ කියා ඈත් වෙලා | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverMage Kiya - Athula Adhikari | මගේ කියා - අතුල අදිකාරීSri Tv
▶CoverMage Kiya මගේ කියා - Athula AdhikariJayanath Mahendra
▶CoverMage Kiya Athwela ( මගේ කියා ඈත් වෙලා ) | Cover by Jenny KingslyJenny Kingsly
▶CoverMage Kiya Ath Wela Dj Remix-Athula Adikari|Boot Song|Dj Remix | මගේ කියා ඈත් වෙලා ඩිජේDJz Dilshan X Jay
▶CoverMAGE KIYA ATHWELA - Darshana Sujeeth | මගේ කියා ඈත් වෙලා | Cover SongDarshana Sujeeth
▶CoverMAGE KIYA ATH WELA...... - GUITAR COVER - ( KAVINDU HANSAJA ) මගේ කියා ඈත් වෙලා ........KAVI BOY
▶CoverMage Kiya Eth Wela - මගේ කියා ඈත් වෙලා...Ujitha Abeywickrema
▶Coverමගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න,mage kiya eth wela, song cover.....Bashi SL,Kavindu Bhashitha
▶CoverMage Kiya Ath Wela | මගේ කියා ඈත් වෙලා | Athula Adhikari (cover) by Sarath GoonathilakePavith Vihanga Goonathilake
▶Coverමගේ කියා...ඈත් වෙලා..වේදනා දුන්න...Mage kiya... ath wela.. wedana dunna...ගායනය : අතුල අධිකාරිටෙලි SITHTHAM
▶CoverMage kiya eth wela | මගේ කියා ඈත් වෙලා ( duka danila cover songTරැවල් හිගන්No
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kiya LyricsMage Kiya Lyrics Englishමගේ කියා ඈත් වෙලාමගේ කියා ඈත් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics