Ran Palase Wathiri Lyrics
“Ran palase wethiree oba hamuwuda” (රන් පලසේ වැතිරී ඔබ හමුවූදා): Ran Palase Wathiri (රන් පලසේ වැතිරී) lyrics, a Sinhala love song sung by Athula Adikari, with music by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් පලසේ වැතිරී ගී පද.
| SONG | Ran Palase Wathiri |
|---|---|
| SINGER | Athula Adikari |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Ran Palase Wathiri Lyrics Singlish
Ran palase wethiree oba hamuwuda
Adareta adare labuwa
Pem piyase apa thaniwunu mohothedi
Jeevithema sihinekayayi sithuna
Adaraye e kutiye
Ran pahane eliye
Ma dutuwe ran dahare
Devu anganayi kumari
Ran palase wethiree....
Kumarune mage hadawatha langa atha
Sitha obe randila
Kusumiye obe ron piri suwadata
Sitha bingun bandila
Ada rata payana sandun mage
Ron bingun adenapa mehe
Ran palase wethiree....රන් පලසේ වැතිරී ගී පද
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා
ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී
රන් පලසේ වැතිරී....
කුමරුනේ මගෙ හදවත ලඟ ඇත
සිත ඔබේ රැඳිලා
කුසුමියේ ඔබෙ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ
රන් පලසේ වැතිරී....Performances of Ran Palase Wathiri
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Palase Wathiri” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Palase Wathiri LyricsRan Palase Wathiri Lyrics Englishරන් පලසේ වැතිරීරන් පලසේ වැතිරී ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsRookantha Gunathilaka Composer


