Kandulata Biye Sangawana Lyrics by Athula Adikari
Kandulata Biye Sangawana (කඳුළට බියේ සඟවනා) is a Sinhala song sung by Athula Adikari. This page presents the Kandulata Biye Sangawana lyrics in Sinhala script (කඳුළට බියේ සඟවනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulata Biye Sangawana |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 21 |
| UPDATED |
Kandulata Biye Sangawana Lyrics
Kadulata biye sangawana
Nethu aga kadulu bodauna
Muthu kata wage kiya eda mema
Obe nethe kadulal pisalaewa
Mage adare ma paewa
Nohada hinamen kiwa
Kadulu sala sala mage weradi pawasala
Mahada pela pela obe senehe nathi kala
Senehe mata one na
Enamuth mage tarahak na
Sitha mage hadanne na
Weradi iwathala ma hitiye lanwela
Mahada ridawala obe ada duraswela
Ase ma enne na obe ma yali hamuwan na
Sitha mage hadanne naකඳුළට බියේ සඟවනා ගී පද
කඳුළට බියේ සඟවනා
නෙතු අග කදුළු බොදඋනා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කදුලැල් පිසලෑව
මාගේ ආදරේ මා පෑවා
නොහඩා හිනැමෙන් කීවා
කදුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති කලා
සෙනෙහේ මට ඕනේ නෑ
එනමුත් මාගේ තරහක් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ
වැරදි ඉවතලා මා හිටියෙ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස්වෙලා
ආසේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ
සිත මාගේ හඩන්නෙ නෑPerformances of Kandulata Biye Sangawana
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulata Biye Sangawana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulata Biye Sangawana LyricsKandulata Biye Sangawana Lyrics Englishකඳුළට බියේ සඟවනාකඳුළට බියේ සඟවනා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics

