Pana Thiyena Thura Lyrics
“Pana thiyena thura keewath” (පණ තියෙන තුරා කීවත්), Pana Thiyena Thura (පණ තියෙන තුරා කීවත්) lyrics: a Sinhala love song sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පණ තියෙන තුරා කීවත් ගී පද.
| SONG | Pana Thiyena Thura |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pana Thiyena Thura Lyrics Singlish
Pana thiyena thura keewath
Nae iwara wenne kawadath
Mage hithe numba kere athi
Premaneeya henguman //
Diya kanduru pawa - wesi nathi da golu wee yaawee... //
Wana nilla pawa - sada niyangey sangawi yaawee
Pana thiyena thura keewath...
Pura handata wada - sihila deyak athnam lokey... //
E umbe hitamai - adahuwa kavourun kelese
Pana thiyena thura keewath...පණ තියෙන තුරා කීවත් ගී පද
පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //
දිය කඳුරු පවා - වැසි නැති දා ගොළු වී යාවී... //
වන නිල්ල පවා - සැඩ නියඟේ සැඟවී යාවී
පණ තියෙන තුරා කීවත්...
පුර හඳට වඩා - සිහිල දෙයක් ඇත්නම් ලෝකේ... //
ඒ උඹේ හිතමයි - ඇදහූවද කවුරුන් කෙලෙසේ
පණ තියෙන තුරා කීවත්...
Related Songs and Tags
Pana Thiyena Thura LyricsPana Thiyena Thura Lyrics Englishපණ තියෙන තුරා කීවත්පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics