Boho Kalak Lyrics by Athula Adikari
Boho Kalak (බොහෝ කලක්) is a Sinhala song sung by Athula Adikari. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Viraj Perera. This page presents the Boho Kalak lyrics in Sinhala script (බොහෝ කලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Boho Kalak |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Viraj Perera |
| VIEWS | 167 |
| UPDATED |
Boho Kalak Lyrics
Boho kalak oyaa innako matath wadaa satutin
Nahaene oyaa taram matanam watina kenek kohewat
Piligannae sitha thawamath duk dunne oyayi kiyaa
Matu sasare ekwewaa api apage lowe sadaa
Duka danna obamada duk ohoma dunne pana taram lanwela
Oba dannae nae thaw oba naetiwa bari bawa mama hondin dannawaa
Piligannae sitha thawamath duk dunne oyayi kiyaa
Matu sasare ekwewaa api apage lowe sadaa
Maa daalaa yanakota duka hithune naetiwada wena hithaka paetalilaa
Oba aaye enawada mama thaama hitha hitha jeewithe genanawaa
Piligannae sitha thawamath duk dunne oyayi kiyaa
Matu sasare ekwewaa api apage lowe sadaa
Boho kalakබොහෝ කලක් ගී පද
බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින්
නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා
දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලංවෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා
මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා
ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජිවිතේ ගෙවනවා
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා
මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා
බොහෝ කලක්Performances of Boho Kalak
Cover versions, live performances, and reality-show contestant performances of “Boho Kalak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶CoverBoho Kalak Oya ( බොහෝ කලක් ඔයා ) Malshan RemixMalshan Remix
▶CoverBoho kalak | බොහෝ කලක් | Sapumal fernando | athula adikari | Cover versionSapumal Fernando
▶CoverBoho Kalak Oya - Athula Adikari{බොහෝ කලක් ඔයා} මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද.. වෙන හිතක පැටලිලා...Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶CoverBoho kalak song remix / Athula adikari / Drill beat / Anu beatzANU BEATZ
▶CoverBoho Kalak Oya ( බොහෝ කලක් ඔයා ) Cover SongDanushka Madusanka
▶CoverBoho kalak oya innako බොහෝ කලක් ඔයා ඉන්නකො Athula adhikari/ cover by sanjula .comSanjula . Com
▶Coverboho kalak oya (බොහෝ කලක් ඔයා) cover song | cover by deneth jayamuthu(home recording)Deneth Jayamuthu
▶Cover5 Guitar chords බොහෝ කලක් ඔයා ( boho kalak oya) guitar coverසෑ මා (Se ma)
▶CoverBoho Kalak Oya (බොහෝ කලක් ඔයා)Sindu Potha
▶CoverBoho Kalak Oya-Athula Adhikari-2016 sinhala songs බොහෝ කලක් ඔයාhbi Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Boho Kalak LyricsBoho Kalak Lyrics Englishබොහෝ කලක්බොහෝ කලක් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsViraj Perera ComposerSathsara Kasun Pathirana Lyricist
