Pem Sihine Lyrics by Pradeep Rangana
Pem Sihine (පෙම් සිහිනේ) is a Sinhala song sung by Pradeep Rangana. This page presents the Pem Sihine lyrics in Sinhala script (පෙම් සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Sihine |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Pradeep Rangana |
| COMPOSER | Pradeep Rangana |
| VIEWS | 3,374 |
| UPDATED |
Pem Sihine Lyrics
Aadaraye paawena hengumak
Jeevithayak sewva..//
Puraane mage vu obe aadare
Miringuwak thanikamak vitharamai...
Pem sihine... sitha senasu seyavi..
Oba maage.. sitha rawatu maayavi...//
Maa langin langwela - oba edaa ki kathaa..
Mage dilindu loke maalingaawak kalaa..
Ee thenu maalingaa - sunwela giya dine..
Adanna kandulu itiri nokara yanna oba kiyaa..
Pem sihine... sitha senasu seyavi..
Oba maage.. sitha rawatu maayavi...//
Vassaanaye thaniwela - thurulu vi unusume..
Daengille patali un sandawa sundarai..
Nuba mage hema bhave - diwirala senehasin..
Ki kathawa mage loke thaniwela giyaa..
Pem sihine... sitha senasu seyavi..
Oba maage.. sitha rawatu maayavi...//පෙම් සිහිනේ ගී පද
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා..//
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි...
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//
මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා..
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ..
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//
වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ..
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි..
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්..
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා..
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//Related Songs and Tags
Pem Sihine LyricsPem Sihine Lyrics Englishපෙම් සිහිනේපෙම් සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsPradeep Rangana ComposerPradeep Rangana Lyricist