Sihina Paye Lyrics
“Sihina paaye manamaali mage” (සිහින පායේ මනමාලි මගේ), Sihina Paye (සිහින පායේ) lyrics: a Sinhala love song sung by Pradeep Rangana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihina paaye, and in Sinhala it is සිහින පායේ ගී පද.
| SONG | Sihina Paye |
|---|---|
| SINGER | Pradeep Rangana |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Sihina Paye Lyrics Singlish
Sihina paaye manamaali mage
Enna aaye me raathri yaame
Swapna kindurangana
Dinindu paaya negena thura
Maa daese sethapi oya innavaa vyaangana
Himaku arane seetha yaame langwela dennaa
Aetha ahase taaruka mal ganimu api dennaa
Oba mage vijithaye mehesido mathudaa
Sihina paaye ....
Obe denethe kandulu pokune sangavila hidimi
Obe denethe eeta passe mage lova dakimi
Sandavathee oba mage jeevithe pamani
Sihina paaye ......සිහින පායේ ගී පද
සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා
හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා
ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා
ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා
සිහින පායේ ....
ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී
ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී
සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි
සිහින පායේ ......
Performances of Sihina Paye
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Paye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Paye LyricsSihina Paye Lyrics Englishසිහින පායේසිහින පායේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana Lyrics

