Maha Wassa Lyrics by Pradeep Rangana
Maha Wassa (මහ වැස්ස) is a Sinhala song sung by Pradeep Rangana. This page presents the Maha Wassa lyrics in Sinhala script (මහ වැස්ස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Wassa |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Pradeep Rangana |
| COMPOSER | Pradeep Rangana |
| VIEWS | 9 |
| UPDATED |
Maha Wassa Lyrics
Maha vessa vetunath nae seetha denne
Naadaa nidaa ganna nangee
Maha vessa vetunath nae seetha denne
Naadaa nidaa ganna doni
Diwa rae mululle thurulema unnath
Madivi do maage senehe
Hada ginna uhulanna baene
Kawadada oba enne amme
Thaniwu walaawak paawiyaa ahase
Asamin thepul maw senehe
Dutuwa obe ru boda heena atharin
Senasu widawuu nimeshe
Sanda gilunu yaame me anduru kutiye
Daelwu pahan obe senehe
Hada ginna uhulanna baene
Kawadada oba enne amme
Duk kandulu sayure uduralla atharin
Padawa ruwaal ahimi nauka
Diri pawuru bidenaa soyanaa asille
Sanda aaye paayanne kawada
Viyalee depawan themanaa dayawen
Vassananna ae ruwata varsha
(Hada ginna uhulanna baene
Kawadada oba enne amme)...මහ වැස්ස ගී පද
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න නංගී
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ
නාඩා නිදා ගන්න දෝණි
දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්
මදිවී දො මාගේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ
තනිවූ වලාවක් පාවීය අහසේ
අසමින් තෙපුල් මව් සෙනෙහේ
දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින්
සැනසූ විඩාවූ නිමේශේ
සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ
දැල්වූ පහන් ඔබේ සෙනෙහේ
හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ
දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින්
පදවා රුවල් අහිමි නෞකා
දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ
සඳ ආයේ පායන්නේ කවදා
වියලී දෙපාවන් තෙමනා දයාවෙන්
වස්සන්න ඈ රුවට වර්ෂා
(හද ගින්න උහුලන්න බෑනේ
කවදාද ඔබ එන්නෙ අම්මේ)...//Performances of Maha Wassa
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Wassa” on YouTube.
Cover Versions · 10
▶Coverමහ වැස්සක් බිමට හෙලා Maha Wessak Bimata Hala Sunil EdirisingheSRI Sindu
▶Coverමහ වැස්සක් බිමට හෙලා | MAHA WESSAK BIMATA HELA | රුවින්ද සත්සර | RUVINDA SATHSARAKURAVI [කුරවි]
▶Coverමහ වැස්සට පෙර ගීතය || සන්ෆලවර් සුදත් නාවලගේ ගේ හඬින්SUNFLOWER MUSICAL BAND
▶Coverමහ වැස්සක පෙර නිමිති පෙනෙනවා | W.D අමරදේව ( Maha Wassaka Pera | W.D. Amaradewa ) - Sinhala PlaylistSinhala Playlist
▶CoverMaha Wassa - Pradeep Rangana [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverMAHA WASSA (මහ වැස්ස) - PRADEEP RANGANAMAX MUSIC
▶CoverMaha Wassa-[මහ වැස්ස] Indunil SilvaPAWANA GEE
▶CoverMha Wassa ( මහා වැස්ස වැටුනත් නෑ සීත දෙන්ෙන් නාඩා නිදාගන්න නංගී.)SL MIXcafe
▶CoverMaha Wassa | Pradeep Rangana Video Song | MOW PicturesMOW Pictures
▶CoverMaha wassa මහ වැස්සIn and Out
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Wassa LyricsMaha Wassa Lyrics Englishමහ වැස්සමහ වැස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsPradeep Rangana ComposerPradeep Rangana Lyricist