Prema Dadayama Lyrics in Sinhala (ප්‍රේම දඩයම ගී පද) and English by Pradeep Rangana, written by Sydney Chandrasekara and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Prema Dadayama |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 19 |
Udu sulange bim pathule kalathenne...
Udu sulange bim pathule kalambenne....
(Sitha ginigaththa sithuwilla pupura) ...//
Sitha andhai neth kurirui piri maayaa bandhane
Sansun nae oba chanchala sithin
Pem pujaasane nae obe
Aadare mal wel thaba
Aei paliganne hitha viyaruwen
Miringuwak se thana thana
Prema dadayama soyaa
Prema dadayama soyaa
Sitha andhai neth kurirui piri maayaa bandhane
Sansun nae oba chanchala sithin
Aadara hith thethamanen
Jivithe aruthak soyaa
Lan wi inna maa langa sadaa
Rosa mal yahana thana
Rosa mal yahana thana
Rosa mal yahana thana
Sitha andhai neth kurirui piri maayaa bandhane
Sansun nae oba chanchala sithin
Udu sulange .../උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ...
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ....
(සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා) ...//
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්
පෙම් පූජාසනේ නෑ ඔබේ
ආදරේ මල් වැල් තබා
අැයි පලිගන්නේ හිත වියරුවෙන්
මිරිඟුවක් සේ තැන තැනා
ප්‍රේම දඩයම සොයා
ප්‍රේම දඩයම සොයා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්
ආදර හිත් තෙතමනෙන්
ජිවිතේ අරුතක් සොයා
ළං වී ඉන්න මා ළඟ සදා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්
උඩු සුළඟේ .../Pradeep Rangana performed Prema Dadayama. Pradeep Rangana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Prema Dadayama were written by Sydney Chandrasekara. Sydney Chandrasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Ashan Fernando composed the music for Prema Dadayama. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Prema Dadayama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Prema Dadayama has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේම දඩයම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.