Adare Oben Danunu Tharam (Obagen Tharam) Lyrics by Pradeep Rangana
Adare Oben Danunu Tharam (Obagen Tharam) (ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්)) is a Sinhala song sung by Pradeep Rangana. This page presents the Adare Oben Danunu Tharam (Obagen Tharam) lyrics in Sinhala script (ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Oben Danunu Tharam (Obagen Tharam) |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Pradeep Rangana |
| COMPOSER | Pradeep Rangana |
| VIEWS | 252 |
| UPDATED |
Adare Oben Danunu Tharam (Obagen Tharam) Lyrics
Adare oben danunu taram
Dani dani hitama velu taram//
Jivithe sathuta me taram
Nae danune me loke
Mata labunu obagen taram//
Oba mevu pada pelin
Ma hade geethayak liwa
Nomekena pada walin
Jivithe thanuwa mama liwa
Upadeena mathu hama bhawe
Mang innawa obage
Paputhurule unuhuma vela.....
Katu mathin yana jivithe
Mal walin api sarasamu
Obe handum mage kiya
Samasithin api vindagamu
Mang innawa obage
Paputhurule unuhuma vela//ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්) ගී පද
ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්//
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්//
ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජීවිතේ තනුව මම ලීවා
උපදීනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා.....
කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබෙ හැඬුම් මගේ කියා
සමසිතින් අපි විඳගමු
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා//
Related Songs and Tags
Adare Oben Danunu Tharam (Obagen Tharam) LyricsAdare Oben Danunu Tharam (Obagen Tharam) Lyrics Englishආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්)ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්) ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsPradeep Rangana ComposerPradeep Rangana Lyricist