Digvijaya Theme Song Lyrics
“Idiriyata abhimana deshaye anuhasin” (ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්), Digvijaya Theme Song (දිග්විජය තේමා ගීතය) lyrics: a Sinhala patriotic song sung by Pradeep Rangana, with words by Sydney Chandrasekara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Idiriyata abhimana, and in Sinhala it is දිග්විජය තේමා ගීතය ගී පද.
| SONG | Digvijaya Theme Song |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Patriotic, Sinhala Movie Song |
| VIEWS | 39 |
| UPDATED |
Digvijaya Theme Song Lyrics Singlish
(Digvijaya paturannata nothabam mema deshaya ma....//)
(Rana balaya atha athithura asipatheehi muwa atha bala....//)
Idiriyata abhimana deshaye anuhasin
Abhimana deshaye urumakaraya wanne ma......
Nodana ma tharu yudhata mula purana ohu ha
Akunu sangrama balaya vihidavi ma
Sagaraye rala kandan rudhirayen nahwami
Rana balaya mage ahas gambare gigum nanwanemi
Adhiraja bores bharatha desha digvijaya gannawannemi.....
Digvijaya paturannata.....දිග්විජය තේමා ගීතය ගී පද
(දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා....//)
(රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා....//)
ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා......
නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා
අකුණු සංග්‍රාම බලය විහිදාවි මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම්
අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි.....
දිග්විජය පතුරන්නටා.....
Performances of Digvijaya Theme Song
Cover versions, live performances, and reality-show contestant performances of “Digvijaya Theme Song” on YouTube.
Cover Versions · 7
▶CoverDigvijaya Pathuranna | Pradeep Rangana | Digvijaya Theme SongC Music
▶CoverDigvijaya Theme Song 2018 - දිග්විජය තේමා ගීතය Edited By MANUJA SHEHANMANUJA SHEHAN
▶Coverදිග්විජය තේමා ගීතය - Digwijaya theme song - Assassin's creed versionSahan J
▶Coverදිග්විජය තේමා ගීතය / Digvijaya Theme SongSltv.lk
▶CoverDIGVIJAYA THEM SONG - දිග්විජය තේමා ගීතය Remix Dj Video Manelka VideoManelka Muthumal
▶CoverDigvijaya song / දිග්විජය තේමා ගීතය / MS Tunes LKMS Tunes LK
▶Coverදිග්විජය තේමා ගීතය (SL mix kids )SL mix kids
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Digvijaya Theme Song LyricsDigvijaya Theme Song Lyrics Englishදිග්විජය තේමා ගීතයදිග්විජය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist