Nethu Langa Dangakkarana Lyrics in Sinhala (නෙතු ළඟ දඟකරනා ගී පද) and English by Pradeep Rangana. This page includes the Sinhala lyrics and English transliteration. Nethu Langa Dangakkarana is a Sinhala song performed by Pradeep Rangana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nethu Langa Dangakkarana |
|---|---|
| SINGER | Pradeep Rangana |
| VIEWS | 21 |
| UPDATED |
Nethu langa dagakarana aadambarakaari
Inga sunga gassana aadambarakama mata sihi wevi
Kedina ho numba mage langa nawathiwi
Sitha mage illawi mage sudu aadambarakaari
Nilmni daese kulundul pema dekala sitha
Rahase banduna oya watha kamale pun sanda se
Ruwa aadambara paana gathiyata
Aala hanguh mewuna
Nethu langa ..........
Kaatath nokiyana kawuruth nodanna
Rahasak mumunawi
Unahuma illawi mage sayane sathapewi
Aadambara gathi nothibuna wage
Aadare illawi
Nethu langa dagakarana ....නෙතු ළඟ දඟකරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සිහි වේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවි
සිත මගේ ඉල්ලාවී මගේ සුදු ආඩම්බරකාරි
නිල්මිණි දෑසේ කුලුඳුල් පෙම දැකලා සිත
රහසේ බැඳුණා ඔය වත කමලේ පුන් සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැඟුහ් මැවුනා
නෙතු ළඟ ..........
කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණාවී
උණහුම ඉල්ලාවී මගේ සයනේ සැතපේවි
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී
නෙතු ළඟ දඟකරනා ....