Udumbara
Udumbara Lyrics
Chitrapataya: Udumbara (2018)
Aakase wehi andura maka dedunu paayalaa
dedunne sat paata wage aege hita paata welaa
Jeevitaye digu prarthanaa malbara wee salilaa
ae yana gamanata paara kiyana ohu satute kimideelaa
Udumbara... Udumbara...
Jeevitaye nopenena kadaima
jayagannaa aramuna nobiyawa
wehe genwee atha aege hita thula
ohugay aadara bara vadanata
paarak atha thoran aege jeevitayata mal wesi wasinaa
ae thaamath samanalayak dagakaara youwan viya rasa vindinaa
digu daethath atha savimath me hadawathinma ohu digu karanaa
maha merawan ohu paethuman nosalewi
Udumbara... Udumbara...
Udumbara... Udumbara...
Aege sihinaya jaya labanaa dina enathuru sitha sanasaa
daru snehaaya hada purawaa ohu mathakaya ikibindaa
ohuta awasi senehe podak
aeyagen ohu hata pidunaa
aege gamana jayatem hamuwee tharu babale haa
(sukumala siyumali aeyata uruma heta
navathanu baa kisivakutat
udumbarawan lowama dinana dina
tharu babalei ahasa puraa)...//
Aakase wehi andura maka dedunu paayalaa
dedunne sat paata wage aege hita paata welaa
Jeevitaye digu prarthanaa malbara wee salilaa
ae yana gamanata paara kiyana ohu satute kimideelaa
Udumbara... Udumbara...
Jeevitaye nopenena kadaima
jayagannaa aramuna nobiyawa
wehe genwee atha aege hita thula
ohugay aadara bara vadanata
paarak atha thoran aege jeevitayata mal wesi wasinaa
ae thaamath samanalayak dagakaara youwan viya rasa vindinaa
digu daethath atha savimath me hadawathinma ohu digu karanaa
maha merawan ohu paethuman nosalewi
Udumbara... Udumbara...උදුම්බරා ගී පද
චිත්‍රපටය : උදුම්බරා (2018)
ආකාසේ වැහි අඳුර මකා දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ ඇගෙ හිත පාට වෙලා
ජීවිතයේ දිගු ප්‍රර්ථනා මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු සතුටේ කිමිදීලා
උදුම්බරා... උදුම්බරා...
ජීවිතයේ නොපෙනෙන කඩඉම
ජයගන්නා අරමුණ නොබියව
වැහැ ගැන්වී ඇත ඇගෙ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත තෝරන් ඇගෙ ජීවිතයට මල් වැසි වසිනා
ඇය තාමත් සමනලියක් දඟකාර යොවුන් විය රස විඳිනා
දිගු දෑතත් ඇත සවිමත් මේ හදවතින්ම ඔහු දිගු කරනා
මහ මෙරවන් ඔහු පැතුමන් නොසැලේවී
උදුම්බරා... උදුම්බරා...
උදුම්බරා... උදුම්බරා...
ඇගෙ සිහිනය ජය ලබනා දින එනතුරු සිත සනසා
දරු ස්නේහය හද පුරවා ඔහු මතකය ඉකිබින්දා
ඔහුට අවැසි සෙනෙහෙ පොදක්
ඇයගෙන් ඔහු හට පිදුනා
ඇයගෙ ගමන ජයටැඹ හමුවී තරු බැබලේ හා
(සුකුමල සියුමැලි ඇයට උරුම හෙට
නවතනු බෑ කිසිවෙකුටත්
උදුම්බරාවන් ලොවම දිනන දින
තරු බැබලෙයි අහස පුරා)...//
ආකාසේ වැහි අඳුර මකා දේදුනු පායාලා
දේදුන්නේ සත් පාට වගේ ඇගෙ හිත පාට වෙලා
ජීවිතයේ දිගු ප්‍රර්ථනා මල්බර වී සැලිලා
ඇය යන ගමනට පාර කියන ඔහු සතුටේ කිමිදීලා
උදුම්බරා... උදුම්බරා...
ජීවිතයේ නොපෙනෙන කඩඉම
ජයගන්නා අරමුණ නොබියව
වැහැ ගැන්වී ඇත ඇගෙ හිත තුල
ඔහුගේ ආදර බර වදනට
පාරක් ඇත තෝරන් ඇගෙ ජීවිතයට මල් වැසි වසිනා
ඇය තාමත් සමනලියක් දඟකාර යොවුන් විය රස විඳිනා
දිගු දෑතත් ඇත සවිමත් මේ හදවතින්ම ඔහු දිගු කරනා
මහ මෙරවන් ඔහු පැතුමන් නොසැලේවී
උදුම්බරා... උදුම්බරා...Frequently Asked Questions
Who sang Udumbara?
Pradeep Rangana performed Udumbara. Pradeep Rangana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Udumbara lyrics?
The lyrics for Udumbara were written by Sydney Chandrasekara. Sydney Chandrasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Udumbara complete lyrics?
You can find the complete Udumbara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Udumbara?
Udumbara has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ උදුම්බරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ උදුම්බරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Udumbara" or discuss the lyrics with other music lovers.
Song Video
More from Pradeep Rangana
- Adambarakaari Lyrics3 views
- Adambarakari689 views
- Adare Oben Danunu Tharam (Obagen Tharam) Lyrics65 views
- Digvijaya Theme Song Lyrics9 views
- Maayawi ( Pem Sihine 2 ) Lyrics7 views
- Maha Wassa Lyrics6 views
- Mal Warusawe Lyrics2 views
- Mayawi1.2k views
- Nethu Langa Dangakkarana Lyrics8 views
- Obe Namata Pudami Sada Lyrics197 views
- Paana Wage Pena Heene Lyrics242 views
- Pem Sihine Lyrics26 views
- Pem Sihine Sitha Sanasu2.9k views
- Prema Dadayama Lyrics7 views
- Sihina Paye Lyrics2 views
- View All Songs16 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views