Mal Warusawe Lyrics by Pradeep Rangana
Mal Warusawe (මල් වරුසාවේ) is a Sinhala song sung by Pradeep Rangana. This page presents the Mal Warusawe lyrics in Sinhala script (මල් වරුසාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Warusawe |
|---|---|
| SINGER | Pradeep Rangana |
| VIEWS | 6 |
| UPDATED |
Mal Warusawe Lyrics
Mal varusave api themuna seethala hengum vuna
Divya vimane dora aruna
Adara thepul asa //
La hiru eliye pansilu gee asuna
Manasa vil thera mal muwara galuwa
Aayeth kisi dina ven novena lesa
Adariye oba ma hada thula randuna
Mal varusave ....
Mandakinie tharu mal peti heluna
Kapruk sevane sitha ithiri galuwa
Aayeth kisi dina ven novena lesa
Adariye oba ma laya unusuma heduwa
Mal varusave .....මල් වරුසාවේ ගී පද
මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා //
ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනා
මානස විල් තෙර මල් මුවරද ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා හද තුළ රැඳුණා
මල් වරුසාවේ ....
මණ්දාකිණියේ තරු මල් පෙති හැලුණා
කප්රුක් සෙවනේ සිත ඉතිරී ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා ළය උණුසුම හැදුවා
මල් වරුසාවේ .....
Performances of Mal Warusawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Warusawe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Hansila Bandara | Hiru Star Season 05Hansila Bandara
▶Reality ShowMal Warusawe - මල් වරුසාවේ |Prabodha / Sathya | Hiru Star EP 56Prabodha / Sathya
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Krishan Kaumada | Dream Star Season 11 | TV DeranaKrishan Kaumada
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Hansila Bandara | Hiru Star Season 05Hansila Bandara
▶Reality ShowChanupa with Coach Kasun | Mal Warusawe (මල් වරුසාවේ) | Grand Final | The Voice Sri Lanka mp3Chanupa with Coach Kasun
▶Reality ShowMal Warusawe (මල් වරුසාවේ) | Krishan Kaumada | Dream Star Season 11 | TV DeranaKrishan Kaumada
Live Performances · 3
Cover Versions · 12
▶CoverMal Warusawai - Thilina Boralessa & Ravi JayRavi Jay
▶CoverMuthu Kuda Ihalana (මුතුකුඩ ඉහලන) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverMal Warusawe (මල් වරුසාවේ) - Kasun Kalhara & Malick PereraMathaka Pada - මතක පද
▶CoverMuthu Kuda Ihalana Mal Warusawe - Rohana Weerasinghehitprofiles .lk
▶CoverMal Warusawe (මල් වරුසාවේ) | Kasun Kalhara / Indrachapa Liyanage - Cover by Dishan NavodyaDISHAN NAVODYA
▶Coverමල් වරුසාවේ | MAL WARUSAWE - KASUN & INDRACHAPACharith Senadheera.
▶Coverවැහැපන් මල් වරුසාවේ / Wahapan Mal Warusawe ( සුමිත් ප්‍රියංකර )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverMal Warusawe (මල් වරුසාවේ) | Acoustic Version By Keshan ShashindraAcoustica Music
▶CoverMal Warusawe (මල් වරුසාවේ) Cover with my band WeplusThushan Duvinda
▶CoverMal Warusawe (මල් වරුසාවේ) - Kasun Kalhara - Flute TrioFlute Jay
▶Coverමල් වරුසාවේ|කෙශාන් ශෂින්ද්‍ර(අවන්ත) | Mal Warusawe | Keshan Shashindra ( Avantha ) Sri Lankan BeatsSri Lankan Beats
▶CoverMal Warusawe | මල් වරුසාවේSARARUU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Warusawe LyricsMal Warusawe Lyrics Englishමල් වරුසාවේමල් වරුසාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana Lyrics


