Paana Wage Pena Heene Lyrics by Pradeep Rangana
Paana Wage Pena Heene (පාන වගේ පේන හීනේ) is a Sinhala song sung by Pradeep Rangana. This page presents the Paana Wage Pena Heene lyrics in Sinhala script (පාන වගේ පේන හීනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paana Wage Pena Heene |
|---|---|
| SINGER | Pradeep Rangana |
| VIEWS | 318 |
| UPDATED |
Paana Wage Pena Heene Lyrics
Paana wage pena heene
Paata pabalu maala baende
Maala giravi paara penne
Heena maawathe
Sara sandaki daesa asse
Kodukaara raena maedde
Piyaasalaa heena vaesse
Ape aadare
Ghana nil walaa asse haengila
Kavikaara tharukaa aes math velaa
Dedunna se walaa theeraye
Bonda velaa ape pem katha
Me kulu wasaa oba sitina nam
Jivithe vindimu duka sepa sama sitakin
Aadare siyao langama vele nam
Oba mage velaa...
Paana wage...පාන වගේ පේන හීනේ ගී පද
පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ
සරා සඳකි දෑස අස්සේ
කෝඩුකාර රෑන මැද්දේ
පියාසලා හීන වැස්සේ
අපේ ආදරේ
ඝන නිල් වලා අස්සේ හැංගිලා
කවිකාර තරුකා ඇස් මත් වෙලා
දේදුන්න සේ වලා තීරයේ
බොඳ වෙලා අපේ පෙම් කතා//
මේ කුළු වසා ඔබ සිටී නම්
ජිවිතේ විඳිමු දුක සැප සම සිතකින්
ආදරේ සියෝ ළඟම වෙලේ නම්
ඔබ මගේ වෙලා...
පාන වගේ.../Performances of Paana Wage Pena Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Paana Wage Pena Heene” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPana wage pena heene.........පාන වගේ පේන හීනේ - Pradeep RanganaVictorious Parade Gurukula College
▶Coverපාන වගේ පේන හීනේ - Paana Wage Peena Hine Cover - ChirasoChiraso
▶CoverPana wage pena heene..(පාන වගේ පේන හීනේ) By Sweety SavonaSarigama
▶CoverPaana Wage Pena Heene - Pradeep Rangana | Cover by YASIRUYasiru Thanthirige
▶CoverPanawage Pena Heene - Pradeep Rangana - Oru Adaar Love - Priya Prakash VarrierHarmony Music
▶CoverPaana Wage Peena Heene | පාන වගේ පේන හීනේ | Pradeep Rangana Cover SongShanilka Fernando
▶CoverPaana Wage Pena Heene - Pradeep RanganaAmila Dilshan
▶CoverPaana Wage | පාන වගේ පේන හීනේ | Pradeep Rangana | Cover By - Monti & ChamalMohan Amarasinghe
▶CoverPaana wage pena heene - පාන වගේ පේන හීනේ Remix Cover - EDMDimalka Entertainment
▶Coverපාන වගේ පේන හීනේ ,coverMr. WN
▶Coverපාන වගේ පේන හීනේMr. Weerasinghe
▶CoverPaana wage pena heene | Pradeep rangana | Cover By Thilan yashodhaThilan Yashodha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paana Wage Pena Heene LyricsPaana Wage Pena Heene Lyrics Englishපාන වගේ පේන හීනේපාන වගේ පේන හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana Lyrics
