Obe Namata Pudami Sada Lyrics by Pradeep Rangana
Obe Namata Pudami Sada (ඔබෙ නමට පුදමී සදා) is a Sinhala song sung by Pradeep Rangana. The lyrics were written by Sachitha Udayanga, and the music is composed by Sanjula Himala. This page presents the Obe Namata Pudami Sada lyrics in Sinhala script (ඔබෙ නමට පුදමී සදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Namata Pudami Sada |
|---|---|
| SINGER | Pradeep Rangana |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 250 |
| UPDATED |
Obe Namata Pudami Sada Lyrics
Oya aes diha pema yaavelaa
gethu kaarana hadha divuruvaa
sitha thoranaa obe pem sinaa
laebenaa thuraa maa yadinavaa
haenguman paayalaa sithuman vaehilaa
enamuth nohaengedho aadhaare
ithirena aadhaare oya hadha thula thiyaa
mata sitha deidho paethu kumariye
maage daiwe pidu ae urume obe vedai
sitha keewe duthu mul dine
paetalum veelaa visandhum soyaalaa sitha langa paehii
kiyanu oba kaudho kiyaa
oba nisa nethu aehariilaa andhure pavaa
thanikadadha sitha asanavaa
oba hadha himi vunath oba ahimi vunath
mage papu thurule saenasuma obai
gaeyenaa thanuwe padavel obamai sadaa
eya obe namata pudamii sadaa
Oya aes diha....
aesenaa maane oba ada ve nam aethi nam hardhe
preme nopiruu idhak
maage hardhe metharam aale uthuraa yanne
nopiruu thaen puravannamai
oba nisa thaenu geethe avasaanaya kere
maevu sihine pibideida mang
oba hadha himi vunath oba ahimi vunath
mage papu thurule saenasuma obai
(gaeyenaa thanuwe padavel obamai sadaa
eya obe namata pudamii sadaa...//)ඔබෙ නමට පුදමී සදා ගී පද
ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ
මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් වීලා විසඳුම් සොයලා සිත ළඟ පෑහී
කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
ඔය ඇස් දිහා....
ඇසෙනා මානේ ඔබ අද වේ නම් ඇති නම් හර්දේ
ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ
මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
(ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා...//)Performances of Obe Namata Pudami Sada
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Namata Pudami Sada” on YouTube.
Cover Versions · 10
▶CoverObe Namata Pudami Sada - Pradeep Rangana - - www.music.lkMusic.lk
▶CoverObe Namata Pudami Sada | Pradeep RanganaGee Tunes
▶Coverඔබේ නමට පුදමි සදා | Obe Namata Pudami Sada - Pradeep Ranganalankal net jeevan
▶CoverObe Namata Pudami Sada Pradeep Rangana MP4 www Music lkLakmi Karunaratne
▶CoverPRADEEP RANGANA-OBE NAMATA PUDAMI SADA COVER BY RAYAN FIRTHyalniz adam
▶Coverobe namata pudami sada (pradeep rangana cover)Senura Sandeepa
▶Coverගැයෙනා.. තනුවේ පදවැල් ඔබමයි සදා.. එය ඔබෙ නමට පුදමි සදා..𝑺𝒂𝒏𝒂𝒔𝒂𝒏𝒏𝒂 𝑷𝒖𝒏𝒄𝒉𝒊 𝒉𝒂𝒅𝒂𝒘𝒂𝒕𝒉𝒂💔
▶Coverඔබේ නමට පුදමි සදා - Obe Namata Pudami SadaGalactor "Music Collection"
▶Coverඔබේ නමට පුදමි සදා Obe Namata Pudami Sada Pradeep Rangana HDLahiru D perera
▶Coverඔබේ නමට පුදමි සදා Obe Namata Pudami Sada Pradeep Rangana HDMedia Guide
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Namata Pudami Sada LyricsObe Namata Pudami Sada Lyrics Englishඔබෙ නමට පුදමී සදාඔබෙ නමට පුදමී සදා ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsSanjula Himala ComposerSachitha Udayanga Lyricist