Maayawi ( Pem Sihine 2 )

Song Details: Singer & Composer Information
Maayawi ( Pem Sihine 2 ) Lyrics in Sinhala (මායාවී ගී පද) and English by Pradeep Rangana, written by Pradeep Rangana and composed by Pradeep Rangana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maayawi ( Pem Sihine 2 )
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Maayawi ( Pem Sihine 2 ) Lyrics

Maayaavi oba giyada man mulaavi
Andure kandulin ma sitha gileelaa
Viyakee miyadee giya jeevithe
Yali ma jeevaya labuwaa

Oba nodaka mohotak nathivu kaale
Mage husmath oba yai sithu ee kaale
Jeevithaye aadaraye mohothe
Ma haa heradaa yaavi

Maayaavi yaavi ma heradaa yaavi
Divi himiyen pem keru pembaree
Yaavi yaavi ma heradaa yaavi
Aadare nohadhunana oba yaavi

Ran muthu mata naa mata naa
Paatasalu mata naa mata naa
Mage loke oba pathu deval naa
Enamudu ale hadavatha uthuraa
Galanaa tharamata pem keruwaa man
Ee bava nodenada mage sitha thalaa pelalaa
Dena dena mata maavada nathi keruwe

Maayaavi yaavi ma heradaa yaavi .../

Mata duka naa man tarahath naa
Mage loke obe suwandath ada naa
Nidahase piyambaa ma dan yanavaa
Obe loken ma yannama yanavaa
Aayeth aavath mage sitha kohedo sevvath
Ee miyadunu sitha yali enne naa

Ma yaavi yaavi oba heradaa yaavi
Ma rawatu oba heradaa yaavi
Ma yaavi yaavi oba heradaa yaavi
Ma yaavi yaavi heradaa ma yaavi//

මායාවී ගී පද

මායාවී ඔබ ගියදා මං මුලාවී
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා
වියැකී මියැදී ගිය ජීවිතේ
යළි මා ජීවය ලැබුවා

ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ
මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ
ජීවිතයේ ආදරයේ මොහොතේ
මා හා හැරදා යාවී

මායාවී යාවී මා හැරදා යාවී
දිවි හිමියෙන් පෙම් කෙරු පෙම්බරී
යාවී යාවී මා හැරදා යාවී
ආදරේ නොහඳුනන ඔබ යාවී

රන් මුතු මට නෑ මට නෑ
පාටසළු මට නෑ මට නෑ
මගේ ලෝකේ ඔබ පැතූ දේවල් නෑ
එනමුදු අලේ හදවත උතුරා
ගලනා තරමට පෙම් කෙරුවා මං
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා
දැන දැන මට මාවද නැති කෙරුවේ

මායාවී යාවී මා හැරදා යාවී .../

මට දුක නෑ මං තරහත් නෑ 
මගේ ලෝකේ ඔබේ සුවඳත් අද නෑ
නිදහසේ පියඹා මා දැන් යනවා
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා
ආයෙත් ආවත් මගේ සිත කොහෙදෝ සෙව්වත්
ඒ මියැදුණු සිත යළි එන්නේ නෑ

මා යාවී යාවී ඔබ හැරදා යාවී
මා රැවටූ ඔබ හැරදා යාවී
මා යාවී යාවී ඔබ හැරදා යාවී
මා යාවී යාවී හැරදා මා යාවී//

Frequently Asked Questions

Who sang Maayawi ( Pem Sihine 2 )?

Pradeep Rangana performed Maayawi ( Pem Sihine 2 ). Pradeep Rangana is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Maayawi ( Pem Sihine 2 ) lyrics?

The lyrics for Maayawi ( Pem Sihine 2 ) were written by Pradeep Rangana. Pradeep Rangana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Maayawi ( Pem Sihine 2 )?

Pradeep Rangana composed the music for Maayawi ( Pem Sihine 2 ). Pradeep Rangana both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Maayawi ( Pem Sihine 2 ) complete lyrics?

You can find the complete Maayawi ( Pem Sihine 2 ) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Maayawi ( Pem Sihine 2 )?

Maayawi ( Pem Sihine 2 ) has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මායාවී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මායාවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Maayawi ( Pem Sihine 2 ) LyricsMaayawi ( Pem Sihine 2 ) Song LyricsMaayawi ( Pem Sihine 2 ) Lyrics Englishමායාවී Lyricsමායාවී ගීතයේ පද පෙළLyrics With TransliterationPradeep Rangana SongsPradeep Rangana LyricsRangana LyricsRangana Song LyricsPradeep Rangana ComposerPradeep Rangana Lyricist
Comments & Discussion

Share your thoughts about "Maayawi ( Pem Sihine 2 )" or discuss the lyrics with other music lovers.

Loading comments...