Man Ithaliye Thani Una Lyrics by Danapala Udawaththa
Man Ithaliye Thani Una (මං ඉතාලියේ තනි වුනා) is a Sinhala song sung by Danapala Udawaththa. This page presents the Man Ithaliye Thani Una lyrics in Sinhala script (මං ඉතාලියේ තනි වුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Ithaliye Thani Una |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| LYRICIST | Danapala Udawaththa |
| COMPOSER | Danapala Udawaththa |
| VIEWS | 561 |
| UPDATED |
Man Ithaliye Thani Una Lyrics
Sirakusa Sisiliya dupathe katha niya
Jenova Meshina obata ma rawatuna
Verona Marina Karmela Teresa
Pronto man Italiyeye thani wuna
Krono man Italiyeye thani wuna...
Paeduwa meth pile seduwa paw jale
Paduwa palliye Anthoni muni dile
Bresika nagaraye rosa kusuma palliye
Rome Watikanuwe sihina dewathawiye
Italiyeye Pisa kuluna hamuwuna
Harima lassanai ne mama puduma wuna...
Sirakusa Sisiliya.....
Me rutuve Milano seethalai
E seethale oya nae hitha pelai
Dhuma palliye dewa haskam rasai
Asin dutuwa nam oba wunath eya hithai
Etna gini kanda awiluna
Hitha niwaganna thawama bari wuna....
Sirakusa Sisiliya dupathe katha niya....//
(Allora man Italiyeye thani wuna
Chavo man Italiyeye thani wuna...//)මං ඉතාලියේ තනි වුනා ගී පද
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි වුනා
ක්‍රෝනො මං ඉතාලියේ තනි වුනා...
පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
බ්‍රෙසීකා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා...
සිරකුසා සිසිලියා.....
මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එට්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා....
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා....//
(අල්ලෝරා මං ඉතාලියේ තනි වුනා
චාවො මං ඉතාලියේ තනි වුනා...//)Performances of Man Ithaliye Thani Una
Cover versions, live performances, and reality-show contestant performances of “Man Ithaliye Thani Una” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverMan Italiye Thani Una | මං ඉතාලියේ තනි වුනා (Stereomiinds Remix) - Dhanapala UdawattaStereomiinds
▶Coverman ithaliye thani una - Danapala udawaththaAhanna Balanna
▶Coverමං ඉතාලියේ තනි වුනා (Man Ithaliye Thani Una) - Dulitha Menuja | Big WinsBigwins - Beliatta
▶CoverMan Italiye thani una | මං ඉතාලියේ තනි වුනාChannel Italia
▶CoverMan Ithaliye Thani Una - මං ඉතාලියේ තනි උනා - Danapala Udawaththa - Track with Guitar ChordsLanka Videos
▶Coverමං ඉතාලියේ තනි වුනා Guitar Cover Man Ithaliye Thani Una Fingerstyle Guitar - Dhanapala Udawatta 2020SL guitar Guy - Omegle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Ithaliye Thani Una LyricsMan Ithaliye Thani Una Lyrics Englishමං ඉතාලියේ තනි වුනාමං ඉතාලියේ තනි වුනා ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa LyricsDanapala Udawaththa ComposerDanapala Udawaththa Lyricist
