Ae Neela Warala Peerala

Song Details: Singer & Composer Information
Ae Neela Warala Peerala Lyrics in Sinhala (ඈ නීල වරල පීරලා ගී පද) and English by Danapala Udawaththa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ae Neela Warala Peerala
👁️ VIEWS
4

Ae Neela Warala Peerala Lyrics

Ae neela varala peerala ae yana gamana hada velaa
Gammane mihiriyaava gamama eli kalaa
Punsanda raes kaelum hela ae sura dev liyak velaa
Kusum natai pavan sala salaa.....

Suranganaavi suranganaavi
Supembaravi gambada vilaasithaavi...//

Vasantha samaya lan velaa kokila nadin math velaa
Sisil sulan yaavi paavelaa
Danga pululuku sala salaa ae maga yanne hinaehilaa
Nil neth yuga mahada math kalaa.....

Suranganaavi suranganaavi
Supembaravi gambada vilaasithaavi...//

Lassana mal kumariye gama eli kala manaaliye
Oba duta mage hada pina giye
Sura lova suranganaaviye mage hada dinu dayaaviye
Siri dev duwa oba priyaaviye

Suranganaavi suranganaavi
Supembaravi gambada vilaasithaavi...//

Hada veda gamana lalitha ve oba mulu gamata maenika ve
Sinha muvin hadak saenasuve
Saamaya sathuta raendi love kumariye oba sithe maeve
Nobalaa hadavatha dukin thaeeve

Ae neela varala peerala ae.....

Suranganaavi suranganaavi
Supembaravi gambada vilaasithaavi...///

ඈ නීල වරල පීරලා ගී පද

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝව සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා ඈ.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...///

Frequently Asked Questions

Who sang Ae Neela Warala Peerala?

Danapala Udawaththa performed Ae Neela Warala Peerala. Danapala Udawaththa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ae Neela Warala Peerala complete lyrics?

You can find the complete Ae Neela Warala Peerala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ae Neela Warala Peerala?

Ae Neela Warala Peerala has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඈ නීල වරල පීරලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඈ නීල වරල පීරලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ae Neela Warala Peerala LyricsAe Neela Warala Peerala Song LyricsAe Neela Warala Peerala Lyrics Englishඈ නීල වරල පීරලා Lyricsඈ නීල වරල පීරලා ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa LyricsUdawaththa Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ae Neela Warala Peerala" or discuss the lyrics with other music lovers.

Loading comments...