Nelum Wile Nelum Lyrics
“nelum vile nelum nelana nelum kumariye” (නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ): Nelum Wile Nelum (නෙලුම් විලේ නෙලුම් නෙලන) lyrics, a Sinhala folk song sung by Danapala Udawaththa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙලුම් විලේ නෙලුම් නෙලන ගී පද, and many know it simply as nelum vile.
| SONG | Nelum Wile Nelum |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Nelum Wile Nelum Lyrics Singlish
nelum vile nelum nelana nelum kumariye
nelum vilata ruva kaendana mal gomariye
nethanga baelum hela sihin sina sala
mata adara bahak denna mage surathaliye
oruve nagi gange gihilla kekatiya kadala
iratu potaka indunu kirala velak amunala
man oyata aragena ava
karabagena inne mokada hinavenna ko
kande gedara sirimaliyath diga giyane
manda oya mata me gena bahak nodenne
diva raye sitha lathavenava
hene kumbure vedapala tika athapasu venavaනෙලුම් විලේ නෙලුම් නෙලන ගී පද
නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ
ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලා
ඉරටු පොටක ඉඳුණු කිරල වැලක් අමුණලා
මං ඔයාට අරගෙන ආවා
කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ
කන්දෙ ගෙදර සිරිමලියත් දීග ගියානේ
මන්ද ඔයා මට මේ ගැන බහක් නොදෙන්නේ
දිවා රැයේ සිත ලතවෙනවා
හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා
Performances of Nelum Wile Nelum
Cover versions, live performances, and reality-show contestant performances of “Nelum Wile Nelum” on YouTube.
Cover Versions · 4
▶CoverNelum Vile Nelum Kraoke/Dhanapala Udawaththa/නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ...Pramu Tracks
▶Coverනෙලුම් විලේ නෙලුම් නෙලන | Nelum Vile (Reggae Cover) | Sinhala TuneSinhala Tune
▶CoverNelum Vile Nelum Nelana | නෙලුම් විලේ නෙලුම් නෙලන | Danapala UdawaththaNIMA VIBES
▶Coverනෙලුම් විලේ නෙලුම් නෙලන නෙළුම් කුමාරි Nelum vile nelum nelana nelum kumari cover songSL VILLAGE GANG OFFICIAL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelum Wile Nelum LyricsNelum Wile Nelum Lyrics Englishනෙලුම් විලේ නෙලුම් නෙලනනෙලුම් විලේ නෙලුම් නෙලන ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa Lyrics