Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Danapala Udawaththa
  3. Modaya Numba Hari Modaya Lyrics

Modaya Numba Hari Modaya Lyrics by Danapala Udawaththa

Modaya Numba Hari Modaya (මෝඩයා නුඹ හරි මෝඩයා) is a Sinhala song sung by Danapala Udawaththa. This page presents the Modaya Numba Hari Modaya lyrics in Sinhala script (මෝඩයා නුඹ හරි මෝඩයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Modaya Numba Hari Modaya including singer, lyricist, composer, and view count
SONGModaya Numba Hari Modaya
SINGERDanapala Udawaththa
VIEWS7
UPDATEDMay 2026

Modaya Numba Hari Modaya Lyrics

Modaya numba hari modaya
Golaya giyata gurage pare
Thittaya numba eda nuwanakkaraya
Dan langa wuna kokage vare

Golaya numba hari golaya
Giyoth hodai gurage pare
Maraya karumakkaraya
Numbata kawada hari dawasek there

Panditayata edandeth yanda bae
Lamayo pin padiyata pansale navathinda bae
Ling padi uda nothemi wadivenda bae
Me gureku nomathi kiyu golayo inda bae
Lula nathi kala kanayalu balawatha
Pohosatha wageda dilindu palaka duppatha
Pin thaka wagelu karaduwa gena yana etha
Minissunta wada gunawath thirisan satha

Modaya numba hari modaya....

Pranayak nathiwa kenekuta upadinda bae
Haniyak nathiwa kenekuta miya yanda bae
Maranayak wethoth nawathath pana denda bae
Daivayak nathuwa nam jeewath wenda bae
Nila massata malakin ron ganda bae
Oya kalu kaputata kokilayaku wenda bae
Gahata gahak moratuwe hamuwenda bae
Menna me kiyaman kisidina boru wenda bae

Modaya numba hari modaya....
Me golaya numba hari golaya....

මෝඩයා නුඹ හරි මෝඩයා ගී පද

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ගෝලයා නුඹ හරි ගෝලයා 
ගියොත් හොඳයි ගුරාගේ පාරේ
මාරයා කරුමක්කාරයා 
නුඹට කවදා හරි දවසක තේරේ

පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑ
ළමයෝ පිං පඩියට පන්සලේ නවතින්ඩ බෑ
ළිං පඩි උඩ නොතෙමි වාඩිවෙන්ඩ බෑ
මේ ගුරෙකු නොමැති කියු ගෝලයෝ ඉන්ඩ බෑ
ලූලා නැති කල කනයලු බලවතා
පොහොසතා වගේද දිළිඳු පැලක දුප්පතා
පිං තකා වගේලු කරඬුව ගෙන යන ඇතා
මිනිස්සුන්ට වඩා ගුණවත් තිරිසන් සතා

මෝඩයා නුඹ හරි මෝඩයා....

ප්‍රාණයක් නැතිව කෙනෙකුට උපදින්ඩ බෑ
හානියක් නැතිව කෙනෙකුට මිය යන්ඩ බෑ
මරණයක් වෙතොත් නැවතත් පණ දෙන්ඩ බෑ
දෛවයක් නැතුව නම් ජීවත් වෙන්ඩ බෑ
නිල මැස්සට මලකින් රොන් ගන්ඩ බෑ
ඔය කළු කපුටට කෝකිලයකු වෙන්ඩ බෑ
ගහට ගහක් මොරටුවේ හමුවෙන්ඩ බෑ
මෙන්න මේ කියමන කිසිදින බොරු වෙන්ඩ බෑ

මෝඩයා නුඹ හරි මෝඩයා....
මේ ගෝලයා නුඹ හරි ගෝලයා....

Related Songs and Tags

Modaya Numba Hari Modaya LyricsModaya Numba Hari Modaya Lyrics Englishමෝඩයා නුඹ හරි මෝඩයාමෝඩයා නුඹ හරි මෝඩයා ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Modaya Numba Hari Modaya" by Danapala Udawaththa

Song Video

More from Danapala Udawaththa

  • Ae Neela Warala Peerala Lyrics46
  • Ae Neela Warala Peerala (Suranganawi) Lyrics1.4k
  • Gindara Pitawennata Lyrics68
  • Kiyai Mihiri Katha Lyrics19
  • Ma Adaraneeya Mage Lyrics11
  • Ma Adaraneeya Mage Amma Wethatai Lyrics314
  • Mama Kuru Kuru Lyrics16
  • Man Ithaliye Thani Una Lyrics616
  • Nelum Wile Nelum Lyrics27
  • Nelum Wile Nelum Nelana Lyrics413
  • Ranga Nadeeka Lyrics737
  • View All Songs12

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1