Mama Kuru Kuru Lyrics
“Ape rae ye me evun” (අපේ රැයේ මේ එවුන්), Mama Kuru Kuru (මාමා කුරු කුරු) lyrics: a Sinhala baila song sung by Danapala Udawaththa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is මාමා කුරු කුරු ගී පද, and many know it simply as Ape rae.
| SONG | Mama Kuru Kuru |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 20 |
| UPDATED |
Mama Kuru Kuru Lyrics Singlish
(Mama kuru kuru go ganga...//)
Ape rae ye me evun
Ape rae ye ape evun
Api irata bayath nae handata bayath nae
(Mama kuru kuru go ganga...//)
(Na ille thalpath iru kattal karala
Gammedde sidaadiye raehe aedenne...//)
Kohe aedeidao me kohe raendaeidao
Kohe raendaeidao egollo kohe aedeidao
Evva kaari nae hinaha veyalla
Hinaha veyalla
(Mama kuru kuru go ganga...//)
Ape rae ye me evun
Ape rae ye ape evun
Api irata bayath nae handata bayath nae
(Mama kuru kuru go ganga...//)
(Thallu piru sembu thaale his karapalla
Madhyahane game katha atha herapalla...//)
Raeyak gewaidao irak naegaeidao
Irak naegaeidao me raeyak gewaidao
Evva kaari nae hinaha veyalla
Hinaha veyalla
(Mama kuru kuru go ganga...//)
Ape rae ye me evun
Ape rae ye ape evun
Api irata bayath nae handata bayath nae
(Mama kuru kuru go ganga...////)මාමා කුරු කුරු ගී පද
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
(නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ...//)
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
(තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා...//)
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...////)Performances of Mama Kuru Kuru
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Kuru Kuru” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Kuru Kuru LyricsMama Kuru Kuru Lyrics Englishමාමා කුරු කුරුමාමා කුරු කුරු ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa Lyrics
