Ma Adaraneeya Mage Lyrics by Danapala Udawaththa
Ma Adaraneeya Mage (මා ආදරණීය මගේ) is a Sinhala song sung by Danapala Udawaththa. This page presents the Ma Adaraneeya Mage lyrics in Sinhala script (මා ආදරණීය මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Adaraneeya Mage |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| VIEWS | 11 |
| UPDATED |
Ma Adaraneeya Mage Lyrics
Maa aadaraneeya mage amma wethatai...
Me liyanne aarakshaka kandawure sitai...
Api ipadila inne ape rata raekagannai...
Maa kaepa une e yuthukama itu karalannai...
Amme maa kaepa une e yuthukama itu karalannai...
Avva wessa rae daawal ekainae apata..
Ekama hitin awith inne api sewayata...
Kisima bhayak daenanne nae kohomath sitata...
Sewaya karanemi miya yana thuru lakbimata...//
Veera puthun bihikara rata rakinna pudana...
Ammawaran paa yuga waenda pudanna ona...
Amme oba kala sewaya sadahata agana...
Ithihaasaye liyawe mai mathu dinayaka sodina...//
Amme mama sithuwe me lipiya liyanna...
Me satanin maa miyagiya dawasek onna...
Maa mehi nathi adupaaduwa maka damanna...
Baala puthath hamudawata bhaara karanna...//
Maa aadaraneeya mage.../මා ආදරණීය මගේ ගී පද
මා ආදරණීය මගේ අම්මා වෙතටයි...
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි...
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි...
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි...
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි...
අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට..
එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට...
කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට...
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට...//
වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා...
අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා ...
අම්මේ ඔබ කල සේවය සදහට අගනා...
ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා...//
අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න...
මේ සටනින් මා මියගිය දවසක ඔන්න...
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න...
බාල පුතත් හමුදාවට භාර කරන්න...//
මා ආදරණීය මගේ.../ Performances of Ma Adaraneeya Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Adaraneeya Mage” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMa Adaraneeya Mage - මා ආදරණීය මගේ | Vihaga Waas | Hiru Star Season 04 | 2nd RoundVihaga Waas
▶Reality ShowMa Adaraneeya Mage - මා ආදරණීය මගේ | Vihaga Waas | Hiru Star Season 04 | 2nd RoundVihaga Waas
▶Reality ShowMa Adaraneeya Mage - මා ආදරණීය මගේ | Vihaga Waas | Hiru Star Season 04 | 2nd RoundVihaga Waas
▶Reality ShowMa Adaraneeya Mage - මා ආදරණීය මගේ | Vihaga Waas | Hiru Star Season 04 | 2nd RoundVihaga Waas
Cover Versions · 12
▶CoverMa Adaraneeya Mage Amma Wethatai | Danapala Udawaththa | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverMa Adaraniya Mage Amma Wethatai | Danapala Udawaththa | මා ආදරණීය මගේ අම්මා වෙතටයිIndunil Desappriya
▶Coverමා ආදරණීය මගේ අම්මා වෙතටයි../ Ma Adaraneeya Mage Amma WethataiStage Masters
▶CoverMa Adaraniya Mage Amma (මා ආදරණීය මගේ අම්මා) | Dhanapala Udawaththa | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverMa Adaraneeya Mage Amma | මා ආදරණීය මගේ අම්මා| Cover Deshabimani GeeCeylon Music
▶Coverමා ආදරණීය මගේ අම්මා වෙතටයි | Ma Adaraneeya Mage Amma Wethatai By Danapala UdawaththaOld Is Gold
▶CoverMa Adaraneeya Mage Amma Wethatai | Danapala Udawaththa With All RightT&G Music
▶Coverමා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නේ ආරක්ෂක කදවුරේ සිටයි/ma adaraniya mage amma wethatayiss music lite
▶CoverMaa Adaraniya Mage Amma Wethatai | මා ආදරණීය මගේ අම්මා වෙතටයි | Danapala UdawaththaCeylon LIVE Music
▶CoverMa Adaraneeya Mage Amma (Original) - Danapala Udawatta මා ආදරණීය මගේ අම්මා - ධනපාල උඩවත්තTones N Tunes
▶CoverMa Adaraneeya Mage Amma Wethatai (මා ආදරණීය මගේ අම්මා වෙතටයි) - Danapala UdawaththaSinhala Songs
▶CoverMa Adaraneeya Mage Amma Wethatai | Danapala Udawaththa with Oxygennimfocus live
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Adaraneeya Mage LyricsMa Adaraneeya Mage Lyrics Englishමා ආදරණීය මගේමා ආදරණීය මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa Lyrics