Ranga Nadeeka Lyrics in Sinhala (රංග නදීකා ගී පද) and English by Danapala Udawaththa. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Ranga Nadeeka |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| VIEWS | 538 |
Ranga nadeeka yanda giya ma da
Aye nadeeka enda epa ma ha
Mang tama kiri koduyi iwasannath ba
Dutu dama baha dunne illannath ba
Eya hemadama boru kiuwe rawatennath ba
Ai ohohma duk dunne uhulannath ba
Aye nadeeka enda epa ma ha
Ranga nadeeka yanda giya ma da.....
Obe sitha ma langa mage sitha oba langa
Kiwva mathakayi ne
Wena pemwathakuta oya hitha dennata
Oba ai bolanda une
Wenathaka yana bawa mawi mawi penenawa
Mage hitha sasala une
Me asarana hadawath ridawannata ai
Gahenun chapala une.....
Mama thani wennam oba nam epa
Hamuvenna ayeth epa.....
Ranga nadeeka yanna giya ma da
Aye nadeeka enna epa ma ha
Mang tama kiri koduyi iwasannath ba
Dutu dama baha dunne illannath ba
Ranga nadeeka yanna giya ma da
Aye nadeeka enna epa ma ha.......
Mang oya rupeta rawatune karumeta
Lassana penuna nisa
Mawpiyo urumeta mata himi depala
dunneth obata nisa
Ran mini muthu kata ada na eya mata
Kandule duka iwasaa
Mang ada thani une hadawatha golu une
Gahenun chapala nisa
Mama thani wennam oba nam epa
Hamuvennda ayeth epa.....
Ranga nadeeka...රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්ඩ එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
ආයේ නදීකා එන්ඩ එපා මා හා
රංග නදීකා යන්ඩ ගියා මා දා.....
ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන පෙම්වතෙකුට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ.....
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න ආයෙත් එපා.....
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා.......
මං ඔය රූපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔබට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්ඩ ආයෙත් එපා.....
රංග නදීකා.../
Danapala Udawaththa performed Ranga Nadeeka. Danapala Udawaththa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Ranga Nadeeka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ranga Nadeeka has been viewed 538 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ රංග නදීකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners
| Song |
|---|
| Awasara Natha Mata Lyrics by Milton Mallawarachchi |
| Mal Pita Mal Lyrics by Amal Perera |
| Ipadi Lowe Sinaha Kandulu Lyrics by Greshan Ananda |
| Atha Ran Wiman Lyrics by Priya Sooriyasena |
| Nilwan Muhude Theere Lyrics by Desmond De Silva |
| Mee Pirunu Suwanda Lyrics by H R Jothipala |
| Sihina Lowe Lyrics by C T Fernando |
| Pem Sihine Sitha Sanasu Lyrics by Pradeep Rangana |
| Saragaye Lyrics by Sanuka |
| Ratakin Eha Lyrics by Priya Sooriyasena |
| Daatha Dara Lyrics by Dhanith Sri |
| Ra Ahase Samada Magemai Lyrics by Billy Fernando |
| Obatai Me Aradana Lyrics by Rohana Bogoda |
| Api Kawuruda Lyrics by Wayo |
| Sanda Mithuri Lyrics by Kasun Kalhara |
| Dasa Nilupul Thema Lyrics by Gunadasa Kapuge |
| Wathura Nala Lyrics by Christopher Paul |
| Waradak Kalath Hithakin Nowe Lyrics by Sanath Nandasiri |
| Piyamanne Lyrics by Jayasri |
| Mal Mitak Thiyan Lyrics by Kasun Kalhara |
| Song |
|---|
| Awasara Natha Mata Lyrics by Milton Mallawarachchi |
| Mal Pita Mal Lyrics by Amal Perera |
| Ipadi Lowe Sinaha Kandulu Lyrics by Greshan Ananda |
| Atha Ran Wiman Lyrics by Priya Sooriyasena |
| Nilwan Muhude Theere Lyrics by Desmond De Silva |
| Mee Pirunu Suwanda Lyrics by H R Jothipala |
| Sihina Lowe Lyrics by C T Fernando |
| Pem Sihine Sitha Sanasu Lyrics by Pradeep Rangana |
| Saragaye Lyrics by Sanuka |
| Ratakin Eha Lyrics by Priya Sooriyasena |
| Song |
|---|
| Daatha Dara Lyrics by Dhanith Sri |
| Ra Ahase Samada Magemai Lyrics by Billy Fernando |
| Obatai Me Aradana Lyrics by Rohana Bogoda |
| Api Kawuruda Lyrics by Wayo |
| Sanda Mithuri Lyrics by Kasun Kalhara |
| Dasa Nilupul Thema Lyrics by Gunadasa Kapuge |
| Wathura Nala Lyrics by Christopher Paul |
| Waradak Kalath Hithakin Nowe Lyrics by Sanath Nandasiri |
| Piyamanne Lyrics by Jayasri |
| Mal Mitak Thiyan Lyrics by Kasun Kalhara |