Kiyai Mihiri Katha Lyrics by Danapala Udawaththa
Kiyai Mihiri Katha (කියයි මිහිරි කතා) is a Sinhala song sung by Danapala Udawaththa. The music is composed by R.A. Chandrasena. This page presents the Kiyai Mihiri Katha lyrics in Sinhala script (කියයි මිහිරි කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyai Mihiri Katha |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| COMPOSER | R.A. Chandrasena |
| VIEWS | 17 |
| UPDATED |
Kiyai Mihiri Katha Lyrics
( kiyayi mihiri kata nithara rasata gotha
bolada supem lata malaki nari lata )...//
( omari karana lata suwada saman lata
aawemi hada pata hinaa weyan lata )..//
runda runda gatha mala wata bambaru natanne
ai manda manda mage hadawatha obata adenne
nuwan badana ruwan dasuna
obayi sodura sitha nalawana
sapataki mata obe sewena
enna dayawi
kiyayi mihiri kata.../
manda manda manike oya aes deka rathu wi
mama sandu wune ochchamatai eda taraha wi
sawana pinana mana bandhana
gii asamina obata gayana
mage punchi pela athulata
enna dayawi
kiyayi mihiri kata.../
manda manda manike...
kiyayi mihiri kata.../කියයි මිහිරි කතා ගී පද
( කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා )...//
( ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා )..//
රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ
ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ
නුවන් බදන රුවන් දසුන
ඔබයි සොදුර සිත නළවන
සැපතකි මට ඔබේ සෙවන
එන්න දයාවී
කියයි මිහිරි කතා.../
මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී
මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී
සවන පිනන මන බන්ධන
ගී අසමින ඔබට ගයන
මගේ පුන්චි පැල ඇතුලට
එන්න දයාවී
කියයි මිහිරි කතා.../
මන්ද මන්ද මැණිකේ.../
කියයි මිහිරි කතා.../Performances of Kiyai Mihiri Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Kiyai Mihiri Katha” on YouTube.
Cover Versions · 12
▶CoverKiyai Mihiri Katha - Tribal Beat | කියයි මිහිරි කතා | Dhanapala Udawaththa | Remake by SinduXSinduX
▶CoverKiyai Mihiri Katha (කියයි මිහිරි කතා) - Danapala UdawaththaSinhala Songs
▶CoverKiyai Mihiri Katha - Danapala Udawaththa (Music: R.A Chandrasena)Sri Lankan Records (EP,LP & Gramophone)
▶Coverකියයි මිහිරි කතා - Kiyai Mihiri Katha (Dhanapala Udawatta) | SET වෙන SET එකක් - SET වෙන රහටSET වෙන SET එකක්
▶Coverකියයි මිහිරි කතා - Kiyai Mihiri Katha - Danapala UdawaththaChiran Windsor
▶Coverකියයි මිහිරි කතා - Kiyai mihiri katha by Chandana LiayanarachfhiNADz TV - Travel & Life
▶CoverDanapala Udawatta: Kiyai Mihiri Katha (කියයි මිහිරි කතා)St. Anthony's Sounds
▶CoverKiyai Mihiri Katha - MrBaila (New Baila Remix) | කියයි මිහිරි කතා CoverMrBaila
▶CoverKiyai Mihiri Katha (කියයි මිහිරි කතා) cover by Navinka PereraNAVINKA PERERA
▶CoverKiyai Mihiri Katha | කියයි මිහිරි කතා | Reggae KingReggae King
▶Cover10. Kiyai Mihiri Katha - Danapala Udawaththa (EXP)Sahara Studio
▶Coverකියයි මිහිරි කතා....K & K cinema
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiyai Mihiri Katha LyricsKiyai Mihiri Katha Lyrics Englishකියයි මිහිරි කතාකියයි මිහිරි කතා ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa LyricsR.A. Chandrasena Composer