Gindara Pitawennata Lyrics by Danapala Udawaththa
Gindara Pitawennata (ගින්දර පිටවෙන්නට) is a Sinhala song sung by Danapala Udawaththa. This page presents the Gindara Pitawennata lyrics in Sinhala script (ගින්දර පිටවෙන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gindara Pitawennata |
|---|---|
| SINGER | Danapala Udawaththa |
| VIEWS | 61 |
| UPDATED |
Gindara Pitawennata Lyrics
Gindara pitawennata thara paara rathwelane
Yatipalu dekama dawenawa
As deka ara gannata bari tharamata paayanawane
Dahadiya muguru galanawa
Kolombin aran awa maalu hinda hitata bayane
Moradi ugura ridenawa
Bara adu nowuna nisa ada karapita embari embari
Chiri chiri gala handanawa…..
Poliyath ekka denna maalu ganna genaa salli
Hawasata dennama one
Anukampawak nathi sillara kade mudalalith
Banagena gedarata enne
Ispirithale inna podi daruwata denna kiyapu
Behethath kohomada ganne
Allapu watte thiyena bana gedarata nogihin baa
Kohomada nikamma yanne….
Gindara pitawennata thara paara rathwelane
Yatipalu dekama dawenawa
As deka ara gannata bari tharamata paayanawane
Dahadiya muguru galanawa……
Wenadata maa enathuru paara balan inna ayyo
Mokaday maalu nokanne
Paa pedi wala patawala mata issara wela aapu
Ayagen maalu aranne
Indahita katha karala ganna hadana kenek wunath
Nayata ne ada illanne
Thawa tikakin pala nathi maalu koori tika denekne
Wisanduma dennata inne…..
Gindara pitawennata…..ගින්දර පිටවෙන්නට ගී පද
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා…..
පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ
කොහොමද නිකම්ම යන්නේ….
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා……
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොකන්නේ
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන්නේ
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ
විසඳුම දෙන්නට ඉන්නේ…..
ගින්දර පිටවෙන්නට…..
Performances of Gindara Pitawennata
Cover versions, live performances, and reality-show contestant performances of “Gindara Pitawennata” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶Liveගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ - Opening Live ShowHimaru ප්‍රමුඛ Big Wins - Beliaththa
▶LiveGindara Pitawennata (ගින්දර පිටවෙන්නට) Danapala Udawaththa | Live With Flashback | Sapsara MusicSapsara Music
▶LivePayala Sanda/ Nihanda Mawathe/ Gindara Pitawennata/ Gini Anguru Gode Live Cover - Gayan UdawattaGayan Udawatta
Cover Versions · 12
▶Coverගින්දර පිටවෙන්නට | Gindara Pitawennata | Danapala UdawaththaMusic Hub
▶Coverගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ -FlashBacksl music store
▶Coverගින්දර පිටවෙන්නට || ධනපාල උඩවත්ත ||| Gindara Pitawennata || danapala udawaththaසිංහල ගීත sinhalaGEETHA
▶Coverගින්දර පිටවෙන්නට | Gindara Pitawennata | Danapala Udawatta | Tribal Remake By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶Coverගින්දර පිටවෙන්නට ( Gindara Pitawennata )Maha Gedara - මහ ගෙදර
▶CoverGindara Pitawennata (ගින්දර පිටවෙන්නට) | Dhanapala Udawaththa | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverGindara Pitawennata Tharapara Rathwela - Danapala Udawaththa with ArrowStarSL LiVE TONE
▶CoverGindara Pitawennata(ගින්දර පිටවෙන්නට) - EDM Vision - NoniXNoniX
▶CoverGindara pitawennata - ගින්දර පිටවෙන්නටCreations
▶CoverDhanapala Udawatta - Gindara Pitawennata cover by Naveen MudaligeNaveen Mudalige
▶Coverගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලා//DANAPALA UDAWATHTHA//GINDARA PITAWENNATA THARA PARA RATHWELA//Manoj Alexander
▶Coverගින්දර පිටවෙන්නට # Pitawennatasura music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gindara Pitawennata LyricsGindara Pitawennata Lyrics Englishගින්දර පිටවෙන්නටගින්දර පිටවෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationDanapala Udawaththa SongsDanapala Udawaththa LyricsUdawaththa Lyrics

